1. Dinushasankalpa

    EK Married Club-5

    ඌ එහෙම කථාවක් කියලා නෑ නෙ :oo: වැ.බ.ය.ම :rofl:
  2. Dinushasankalpa

    EK Married Club-5

    ඇයි මීට කලින් අපි කථා කරලා නැද්ද.. වැ.බ.ය.ම :oo::rofl::rofl::love:
  3. Dinushasankalpa

    EK Married Club-5

    ඕකේ :cool: ලොරි මොකටද දැං කාලෙ කොම්පියුටර් කාමරේ තරං ලොකු නෑ... ඒවා තිබ්බෙ උඹලගෙ කාලෙ...:rofl: දැං කාලෙ ඒවා ගේන්න ත්‍රීවිල් එකක් හොදටම ඇති :yes:
  4. Dinushasankalpa

    EK Married Club-5

    ගාන ඇහුවමත් හැප්පිලා ෆ්ලැට් වෙන සීන් එකක් තියෙන්නෙ :cool:
  5. Dinushasankalpa

    EK Married Club-5

    :rofl:
  6. Dinushasankalpa

    EK Married Club-5

    එකෙක් කොල් කලා :cool:
  7. Dinushasankalpa

    EK Married Club-5

    :baffled::dull::dull:
  8. Dinushasankalpa

    EK Married Club-5

    හරි අරං එන්න... හදන්න බැරි මගුලක් නෑ.. ඕන එකක් හදනවා :cool:
  9. Dinushasankalpa

    Lancer 'Tube light' 'Flat light' 'L light' ???

    එක එක්කෙනා ආස විදිහ තමා ඉතිං.. B211 එක ගොඩාක්ම ගහලා තියෙන්නෙ ෆෝඩ් ඇන්ග්ලියා වගේ කාර් වල කොපිය... පිටිපස්ස ඩිෆරන්සල්, බ්‍රේක් සිස්ටම් ඔක්කොම අරකට ගොඩාක් සමානයි... ජපනා මුල් කාලෙ ගහපු කාර් නෙහ්...:dull: තාම නං නෑ අගෝස්තු නිවාඩුවට පටං ගන්නවා
  10. Dinushasankalpa

    Lancer 'Tube light' 'Flat light' 'L light' ???

    ලක්ස 2ක් නං ඇති... ඒත් ඉතිං මෙහෙ බාස්ලා වට්ටක්කා ගෙඩි කරපු කාර් නං අරං හදලා වැඩක් නෑ බං... :rolleyes::baffled: ගොඩක් මෙහෙ තියෙන්නෙ ඒ වගේ ඒවා දැං.. පරණ වැඩියි නෙහ් වාහනේ.. :yes: හොදට හොයලා හොයලා ගනිං
  11. Dinushasankalpa

    Lancer 'Tube light' 'Flat light' 'L light' ???

    :dull: ඔව් නෙහ්.. 1500 එක ගියර් 5 :yes:
  12. Dinushasankalpa

    Lancer 'Tube light' 'Flat light' 'L light' ???

    මේ තියෙන්නෙ ඒ වගේ හදපු 1ක්... ඔය වගේ හදාගන්න තමා මාත් ඉන්නෙ :rolleyes::love:
  13. Dinushasankalpa

    Lancer 'Tube light' 'Flat light' 'L light' ???

    16'' විතර ඇලෝවීල් දාන්න බෑ පුතා ඕකට.. 13 තමා ගාන.. අරවා ලොකු වැඩියි මං දන්න තරමින්... ඔය වගේ වැඩකට ගන්නවා නං ගන්න නිසාන් B211 වගේ එකක්... පොඩි Muscle ගතියක් තියෙනවා නිකංම බොකු ඇලෝවිල් සෙට් එකක් දැම්මමත් :yes::rofl: මාත් එකක් ගත්තා කියහංකො :rofl:
  14. Dinushasankalpa

    Lancer 'Tube light' 'Flat light' 'L light' ???

    ලාන්සර් ෆ්ලැට් ලයිට් ම තමයි.. ඔරියට් එන්ජිම (1400) එන්නෙ මං හිතන්නෙ පොඩ්ඩක් ලහිපිට කියවලා බලන්න:yes:
  15. Dinushasankalpa

    Lancer 'Tube light' 'Flat light' 'L light' ???

    ෆ්ලට් ලයිට් එක ලස්සනයි මචං.. අනික ස්පෝටි කාර් එක... ගානත් ලක්ස 3ක් 3.5ක් වගේ වෙන්නෙ... (පහුගිය දවස් වල නං ඊටත් අඩුවට ගියා - දැං නං ඒ ගානට නෑ වගේ ) :baffled:
  16. Dinushasankalpa

    Lancer 'Tube light' 'Flat light' 'L light' ???

    ලාන්සර් එල් ලයිට්.. ෆ්ලැට් ලයිට් ...ටෙන් ලයිට්... ඔය වගේ අපේ අය නම් දාගත්තෙ පිටිපස්සෙ ලයිට් පිහිටන විදිහ අනූව... ඔය ලාන්සර් ෆ්ලැට් ලයිට් එකෙත් වර්ග කීපයක් ඇවිත් තියෙනවා.... එක මොඩ්ල් එකක් ගියර් 5, ආර් පී එම් මීටර්.. තියෙනවා...ඒසී ත් තියෙනවා... ගියර් 4 මොඩ්ල් එක ඒසී නෑ...
  17. Dinushasankalpa

    EK Married Club-5

    පිස්සුද පිස්සුද.. අපි එහෙම කරන් නෑ ;):cool::cool: මේක තමා ඉස්සෙල්ලම පෙන්වන්නෙ.. :rofl::love::love::love::love:
  18. Dinushasankalpa

    EK Married Club-5

    ලොක්කා මට බැන්නට මං හොදයි.... ඕ යේ යේ.... ලොක්කා Thread කෑවට හරි හොදයි.... අලියා වගේ ගිල්ලට ඌ හොදයි ඌ හොදයි ඌ හොදයි...... ලොක්කා මට බැන්නට මං හොදයි.... තරුණ කාලෙ හේදිලා යන කාලෙ හරි වගේ.... නෝටි ගතිය තවමත් ඇත නංගිලට මුගේ.... කව්රු මොනවා කිව්වත් මේ බොස් වසයි... අක්කගෙ කොසු හරඹ වලට නං බයයි...
  19. Dinushasankalpa

    EK Married Club-5

    හතලිස් ඇදිරියද බොල...:cool: හරියට අකුරු කියෝපං :oo::rofl:

    No contents