1. Dinushasankalpa

    මධුරියි කසාදෙයි- කෙටිකථාව

    බොහොම ස්තූතියි මචං... අනිවා :yes::rofl:
  2. Dinushasankalpa

    දසුනක් වී..

    බොහොම ස්තූතියි !
  3. Dinushasankalpa

    දසුනක් වී..

    බොහොම ස්තූතියි :yes:
  4. Dinushasankalpa

    රෙප් පොයින්ට් 5000, රෙප් පවර් එක 9 යි

    :rofl: උඹ මගෙ වගේ දෙගුනයකටත් වැඩියි... අඩෝ තොට ඔයිට වඩා 1500+ වැඩි වෙනවා ඒ කාලෙ බේකරි පාරවල් හම්බුනේ නැත්තං :rofl:
  5. Dinushasankalpa

    රෙප් පොයින්ට් 5000, රෙප් පවර් එක 9 යි

    ඔය ජයනාථ නොහොත් ඉබ්බා ගිය පාරෙ ගියොත් ඉක්මනට කොටු වැඩි කරගන්න පුලුවංලු...:cool: අවයව වලට වගකියනු නොලැබේ :baffled:
  6. Dinushasankalpa

    රෙප් පොයින්ට් 5000, රෙප් පවර් එක 9 යි

    සුභපැතුම් මචං.. ජයවේවා උඹට !!!
  7. Dinushasankalpa

    රෙප් පොයින්ට් 5000, රෙප් පවර් එක 9 යි

    උඹලට කොහෙන්ද ඕවා කියලත් කියපං :oo::rofl: සහෝ ඔයාට වගේ වෙන්න බෑ හැමෝටම.. ටික ටික තමා දියුණු වෙන්නෙ.. තේරුම් ගන්නකො :cool::rofl:
  8. Dinushasankalpa

    ෴රස්සාවට තෝරගන්නෙ මෙන්න මෙහෙමයි෴

    බොහොම ස්තුතියි මචං.. ජය වේවා !
  9. Dinushasankalpa

    EK Married Club-5

    මෙයා මගුලක් ටෝකිං.. අර බ්ලෝවර් එක අරං එන්නත් බැරි උනා.. පොඩි සර්විස් පාරක් දාලා ගන්න.. අර ලැප් එක ගත්තට පස්සෙ නං වැඩේ හරියයි.. :yes::D TOSHIBA NOTEBOOK SATELLITE SL850-B514 I5-3120 මේක තමා බැලුවෙ :rolleyes:
  10. Dinushasankalpa

    EK Married Club-5

    වයින් හදන විදිහ නං අනිවා දානවා ටික දවසක් දීපං.. වහිනවා බොලං.. බෝඩ් එකේ වැඩේට යන්න බැරුව මේ ඉන්නෙ
  11. Dinushasankalpa

    දසුනක් වී..

    Thanks machan :D
  12. Dinushasankalpa

    EK Married Club-5

    බොසාට මොකුත් කියන්න එපා හරිය :frown: :oo: ඇයි මං මොකක්ද කලේ :cool:
  13. Dinushasankalpa

    EK Married Club-5

    අපේ ගෙදර අවන් එක්ක තිබේ.. මයික්‍රෝෙව්ව් නං නැත.. එදා ගල්ටික් මාලුපාං වලින් පසුව මට ඕවා හැදීමට බයක් තිබේ :baffled:
  14. Dinushasankalpa

    EK Married Club-5

    :dull: මුගෙන් රෙසපිය ඉල්ලගෙන උඹලෑ නෝනට කියලා හදා ගංකො... මං නං බැදලා නැති නිසා කමක් නෑ යන්න ඇහුවට.. මේකගෙ විසේ බලහල්ලකො :rofl:
  15. Dinushasankalpa

    EK Married Club-5

    මගෙත්... මේ පාර කොට්ටපොරේ අප්සට් ගියා... :dull:කනාමුට්ටියයි යෝගට් කැවිල්ලයි ගොඩ :cool::rofl:
  16. Dinushasankalpa

    EK Married Club-5

    :baffled: දුවයි අම්මයි වගකිව්වම ඉවර වෙයි නෙහ්.. මං විහිලුවට බං කිව්වෙ.. :D
  17. Dinushasankalpa

    How to remove Images from FB Account

    බෝ පැලයක් වගේ මනුස්සයාට කියන කථා... මහ බලු මිනිස්සු ඕයි :rofl:
  18. Dinushasankalpa

    අනේ සර් මේ ලැප් එක දෙන්න...

    හයියො.... :rofl: දැං අරූ කියයි... "මහ බලු මිනිස්සු ඕයි " කියල :rofl:
  19. Dinushasankalpa

    EK Married Club-5

    :P:P:P:P:P:P කෙල හැලේ මේ මං එන්ඩද ? :rolleyes:

    No contents