1. Dinushasankalpa

    රෙප් පොයින්ට් 5000, රෙප් පවර් එක 9 යි

    :baffled::no: මෙයා ජීටිගෙ මෙව්වා එකක් මූට මොකුත් කරන්න අපිට හිතන්නවත් බෑ :dull:
  2. Dinushasankalpa

    EK Married Club-5

    ඇයි ඉස්සර ෆේස්බුක් එකේ දාලා තිබුනා නේද ? :rolleyes:
  3. Dinushasankalpa

    EK Married Club-5

    වැඩි තැනට වැඩි තැනමයි කියලා කථාවකුත් තියෙනවා නෙහ් :cool::rofl:
  4. Dinushasankalpa

    EK Married Club-5

    :cool::cool: ආවු ආවු.. :rofl:
  5. Dinushasankalpa

    EK Married Club-5

    සල්ලිකාරයා සල්ලිකාරයා... ඒ ගැන නං ප්‍රස්නයක් නෑ... :yes::cool: :rofl: හා :rofl:
  6. Dinushasankalpa

    EK Married Club-5

    උඹේ නෝනා මැඩම් බැන්ද දවසෙ ඉදලමයි උඹට කොකං පෙන්නලා තියෙන්නෙ එහෙනං :cool::rofl: සුනිමල් උන්නාන්සෙ :rofl::rofl: ඔව් ඔව්.... එහෙම වෙන්න ඇති.. උඹ කොයි දේවාලෙදිද බැන්දෙ. ? :rolleyes::rofl:
  7. Dinushasankalpa

    රෙප් පොයින්ට් 5000, රෙප් පවර් එක 9 යි

    හැමෝම ඔයා වගේ පෝසත් සල්ලාලයෝ කියලා හිතන්න එපා සහෝ.. අපි දුප්පත් මිනිස්සු
  8. Dinushasankalpa

    රෙප් පොයින්ට් 5000, රෙප් පවර් එක 9 යි

    මේ රටේ අළුත් ලැපක් ගන්නවා කියන්නෙ ඉතිං .. දන්නවා නෙ :baffled:
  9. Dinushasankalpa

    රෙප් පොයින්ට් 5000, රෙප් පවර් එක 9 යි

    නෑ ඒකට කමක් නෑ :dull:
  10. Dinushasankalpa

    රෙප් පොයින්ට් 5000, රෙප් පවර් එක 9 යි

    පාරෙ යන්නෙ පරිස්සමෙං.. අර තාර පාරෙ අතුල්ලං ගියත් ගෙවෙන් නැති එකත් උස්සයි කව්රුහරි :rofl:
  11. Dinushasankalpa

    EK Married Club-5

    ආ :baffled::baffled::dull: :rofl::rofl:
  12. Dinushasankalpa

    EK Married Club-5

    නෑ මූ.. සම්පූර්ණ කසාද 3යි... හාෆ් එකයි... * හාෆ් එකේ කසාදෙ බාගයක් කරද්දි... අර නම අහන තැනදි.. ගයාන් වන මම කිව්ව ගමං.. මනමාලිගෙ තාත්තා.. අපෝ මූද ඒ නොසන්ඩාලයා කියලා.. අනේ බෑනො වදින්නං.. මේ සල්ලි ටිකත් තියා ගනිං.. උඹ වගේ පෝරිසාදයෙක්ට දුව දෙනවට වඩා හොදයි කපලා මුහුදෙ දානවා කියලා ඇදං ගියාලු.... :baffled:
  13. Dinushasankalpa

    EK Married Club-5

    :angry::angry: ඉතිං ඒක තමා මනුස්සයෝ කියන්නෙ.... ඔන්න 5000 දුන්නට කමක් නෑ අරවා ආන්ඩුව ගානෙ කරනවා නං.. නෑ නෙ :oo::no: අර එකව්න්ට් එකේ පාස්වර්ඩ් එක උඹ හිතාමතාම නේද අමතක කොලේ .. ඇත්ත කියාපං :rofl:
  14. Dinushasankalpa

    EK Married Club-5

    හා.. උඹ හිතන්නෙ උඹට ආගෙ බදින්න ලැබෙයි කියලද... අනේ යකො...එල්ලයි බාල්කෙ..:rofl::rofl: :dull: අනේ මං එහෙම නෑ
  15. Dinushasankalpa

    EK Married Club-5

    :no: බෑ තාම රැකියාව ස්තීරත් නෑ හරියකට.. :dull: :rolleyes: කක්කුටු තියරි කියන්නෙ.... කෙනෙක් ඇදයට(වැරදියට) දෙයක් කරන ගමං.. තව කෙනෙක්ට හරි දේ කරන්න කියලා දීම නේ? :rolleyes: :dull: :baffled::baffled:
  16. Dinushasankalpa

    රෙප් පොයින්ට් 5000, රෙප් පවර් එක 9 යි

    :dull: මට ලැපක් නෑ බං.. තියෙන ඩෙක්ස්ටොප් එකත් හොදටම අබලන්.. මේක කැඩුන දාට.. මං නතරවෙනවා
  17. Dinushasankalpa

    EK Married Club-5

    කසාදයක් කරගන්නත් දැං රු 5000ක් බදින්න ඕනෙ... ලයිට් බිල් වැඩි කලේ ජනගහනය වැඩි කරන්න නං.. රෙද්දකටද දන්නෑ කසාද කරන්න ගියාම වැඩිපුර ගෙවන්න ඕනෙ .... :angry:
  18. Dinushasankalpa

    EK Married Club-5

    No contents