මෙය මා විසින් කිසි කලක ලිවීමට නොසිතු දෙයකි. එහෙත් අවාසනාවට එය මට මගේම බ්ලොග් එකක් තුල ලිවීමට සිදුවීමටත් වඩා ඒ හොරකමට ලක්වූ බ්ලොග් එකේ අයිතිකාරයා වීම අවාසනාවකි.
සිද්දිය සැකවින් මෙසේය.
අද තමයි සති ගාණකට පස්සේ ඩයරිය ලියන්නෙත්. එත් ලියන්න හිතියෙ වෙන එකක්. ඒත් මූණූපොතෙන් Newsfeeds එක් වරම වල වැටුන...