මෙය මා විසින් කිසි කලක ලිවීමට නොසිතු දෙයකි. එහෙත් අවාසනාවට එය මට මගේම බ්ලොග් එකක් තුල ලිවීමට සිදුවීමටත් වඩා ඒ හොරකමට ලක්වූ බ්ලොග් එකේ අයිතිකාරයා වීම අවාසනාවකි.
සිද්දිය සැකවින් මෙසේය.
අද තමයි සති ගාණකට පස්සේ ඩයරිය ලියන්නෙත්. එත් ලියන්න හිතියෙ වෙන එකක්. ඒත් මූණූපොතෙන් Newsfeeds එක් වරම වල වැටුන දෙයක් නිසා එක් වරම අදහා ගත නොහකි උනා. ඒ වෙන මුකුත් නෙමේ මගේම බ්ලොග් එකක මම දාපූ පොස්ට් එකක් වෙන කෙනෙක් එයාගේ බ්ලොග් එකක දාලා. මම ටක් ගාලා ඒ බ්ලොග් එක බැලුවා මොකක්ද කියලා. මෙන්න ඒ බ්ලොග් එක , මෙන්න මම ලියන බ්ලොග් එක මගේ බ්ලොග් එක ගැන නම් කවුරුත් දන්නවා ඇති මොකද ඒක සින්ඩියෙත් තියෙනවා.
ඒත් මගේ බ්ලොග් එක කොපි කර කෙනා එ වගක් දන්නෙ නෑ වගේ.
මට දුක මම ගේම්ස් ඔක්කොම ප්ලේ කරලා පොස්ට් කරාම එය එව අරන් එයගෙ බ්ලොග් එකේ එයා කරා වගේ දාගන්න එකයි. අඩු ගානේ එයාට මගෙන් ඒක අහන්නවත් තිබ්බා එහෙම කරන්න කලින් !
මේ සිද්දිය නිසා මට මගේ ගේම්ස් බ්ලොග් එක ආයි ලියන්න හිතෙන්නෙත් නෑ, මේ වගේ හොර වැඩ වෙන කොට.මගේ මේ ඩයරිය කියවන අයගෙන් මම හිතනවා ආයි මේ වගෙ දෙයක් කාටවත් වෙන්න එපා වගේම ඔයාලත් එ වගේ දෙයක් කරන්න එපා කියලා ඉල්ලීමක් කරනවා
[ආරන්ච්චි විදියට අර බ්ලොග් එකත් සින්ඩියට ඉල්ලුම් කරලා එත් එ බ්ලොග් එකෙ තියෙන්නෙත් මගේ නමමයි]