මම අලුතින් ආවේ

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ අයි අල බිස්නස් කරනවද පාට් ටයිම්? :rolleyes:

    :growl::growl: ඔව් අල කන්න ආසා උන් ටිකක් ඉන්නවා මම දන්න..උඹ කැමතිනම් මම සෙට් කරල දෙන්නන්.. හොදට ගෙවයි.. :shocked::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Captain ජැක් ස්පැරෝ;12935877 said:
    මාලිංග අයියා දීලා තියනවා ඔයාට නියම පිළිතුරක්......:yes::yes:

    :D:D

    ඕව් ඕව් එක තමා මටත් එවල තිබ්බ මැසේජ් එකක්

    ආයිත් දවසක් කියයිනෙ. එදාට සෙට් වෙමු :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl: නෑ බං ඌ වෙන බිස්නස් එකක් කරන්න ගියේ.. බලපං පිටිපස්සට ගිහින් පොඩ්ඩක්..
    පස්සට ගිහින් බලන්න ආසයි නෙ..:baffled::baffled:
     
    Nohim Ys

    Well-known member
  • එහෙම කියන්න එපා රත්තරන්. බලන්න මේ ලෝකේ කොච්චර නරක අය ඉන්නවද කියල. ඒ තියෙද්දී මං වගේ හොඳ අයත් මේ ඉන්නේ. ඔයා වෙනුවෙන් මං ඉන්නවනේ පැටියෝ. ඔයා ඔහොම හදිසි තීරණයක් ගත්තේ ඇයි? අපි දෙන්න සම්බෝලයි බතුයි කාල හරි එළකිරි එකේ ඉමු. GT උනත් කමක් නෑ ඔයාට මොනවා හරි කියන්න ආවොත් මං බලාගන්නම්. බලන්න දැන් හවස් වෙලත් එක්ක. ඔයා හින්දනේ පැටියෝ මම මෙච්චර වෙලා mb නාස්ති කරගෙන ඉන්නෙ මෙතන. :rofl:බලන්න අර ඇත අහසෙ ලස්සන කාක්කො ජෝඩුවක් පියාඹන හැටි හරියට ඔයයි මමයි වගේ. ඔන්න පැටියෝ ඔයාගේ ඔළුවේ කූඹියෙක් යනවා ඉන්න ගසල දාන්න. ඔහොම කියන්න එපා රත්තරන්. සංසාරේ ඉවර වෙනකම් අපි දෙන්න එලකිරියට වෙලා ඉමු. :rofl:

    යකෝ,
    උඹ දෙන ටෝක් වලට හිනාව නවත්තගන්න බෑ:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අනේ මම පුල්මුඩේ තත්වෙ පැහැදිලි කලා විතරයි...
    බොරු සාක්කි දෙන්න එපා මාවත් බෑන් වෙයි...
    :sorry:
    අරු නේ කතාව කිව්වේ, උඹනේ එක කොට් කරලා කිව්වේ ඔන්න ඕකයි පල්මුඩේ තත්වේ කියල... :lol: ඉතිං එහෙනං අරූ පල්මුඩේ කියල හිතුව නිසා, උඹයි කිව්වේ ඌ පුල්මුඩේ කියල :frown: :rofl:

    බොග ??:baffled::baffled: බොක කටේ වැටිච්ච හැටි..පිහදාගනින් ෂේප් එකේ..:baffled::baffled:

    ගිලපන් බං, සමනලී දැක්කොත් බයිට් වෙයි :rolleyes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ෴සමනලී෴;12935785 said:
    අනේ ඔයාලට මම නිසා ලොකු කරදරයක් වුනේ නේද. මට සමාවෙන්න වැරැද්දක් වුණා නම් මගේ අතින්. මේකෙ Admin අයියට කියලා මගේ Account එක අයින් කරලා දාන්න. මම පරන විදියටම Guest කෙනෙක් හැටියට ඇවිත් ලිපි කියවන්නම්. හැමෝටම බුදුසරණයි! මගේ අතින් වැරැද්දක් වුණා නම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම හිතුවෙ මේකෙ ගොඩක් හොද අය ඇති කියලා. ඒත් හැමෝම එකයි. කමක් නෑ. ගිහින් එන්නම්. :no: . ඇත්තටම මට ගොඩක් දුකයි ඔයාලා කරපු වැඩ වලට. කමක් නෑ මමනෙ වැරැද්ද කලේ. සමාවෙන්න ඒකට
    දෙයියනේ මොකක්ද මෙ? :confused:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :growl::growl: ඔව් අල කන්න ආසා උන් ටිකක් ඉන්නවා මම දන්න..උඹ කැමතිනම් මම සෙට් කරල දෙන්නන්.. හොදට ගෙවයි.. :shocked::lol::lol:

    :lol:

    අන්න ඒ උනාට රට්ටු වෙන වෙන කතා කියනවා... මොකක්ද අර පිටි පස්සට ගිහින් බලපන් කිව්වේ.. :frown: උඹ අල එක්ක වෙන මොනවා හරි විකුණනවද? :frown:
    :rofl::rofl: නෑ බං ඌ වෙන බිස්නස් එකක් කරන්න ගියේ.. බලපං පිටිපස්සට ගිහින් පොඩ්ඩක්..
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අරු නේ කතාව කිව්වේ, උඹනේ එක කොට් කරලා කිව්වේ ඔන්න ඕකයි පල්මුඩේ තත්වේ කියල... :lol: ඉතිං එහෙනං අරූ පල්මුඩේ කියල හිතුව නිසා, උඹයි කිව්වේ ඌ පුල්මුඩේ කියල :frown: :rofl:
    අහෝ මෙවන් කූර ලෝකයක්... :sorry::rofl:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ෴සමනලී෴;12935785 said:
    අනේ ඔයාලට මම නිසා ලොකු කරදරයක් වුනේ නේද. මට සමාවෙන්න වැරැද්දක් වුණා නම් මගේ අතින්. මේකෙ Admin අයියට කියලා මගේ Account එක අයින් කරලා දාන්න. මම පරන විදියටම Guest කෙනෙක් හැටියට ඇවිත් ලිපි කියවන්නම්. හැමෝටම බුදුසරණයි! මගේ අතින් වැරැද්දක් වුණා නම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම හිතුවෙ මේකෙ ගොඩක් හොද අය ඇති කියලා. ඒත් හැමෝම එකයි. කමක් නෑ. ගිහින් එන්නම්. :no: . ඇත්තටම මට ගොඩක් දුකයි ඔයාලා කරපු වැඩ වලට. කමක් නෑ මමනෙ වැරැද්ද කලේ. සමාවෙන්න ඒකට
    onewomanmanymen.jpg

    මේ නංගියෝ ,එහෙම එකපාරටම ඇවිල්ලා එකපාරටම යන්න නම් හදන්න එපා. මෙතන ඔයාට තියෙන ප්‍රතිචාර පිරී ඉතිරී පිටාර ගලලා තියෙන්නේ. ඔය පොඩි විහිලුවක් කලාට ඔච්චර දුක් වෙන්නේ මොකටද.
    කට්ටිය ඔයාව දැකලා ගොඩක් excite වෙලා වගේ. ඒකයි මේ දරුණු reception එකක් :P:P. කොහොම උනත් යන්න එපා ඉන්න.
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol:

    අන්න ඒ උනාට රට්ටු වෙන වෙන කතා කියනවා... මොකක්ද අර පිටි පස්සට ගිහින් බලපන් කිව්වේ.. :frown: උඹ අල එක්ක වෙන මොනවා හරි විකුණනවද? :frown:

    මොකක්ද බන් එක එකාගෙ පිටි පස්ස බල බලා ඉන්නේ. :baffled::baffled:
    මම කැපුනෝ
    හෙට සෙට් වෙමු..
    අල කන්න ආසා කෙනෙක් ආවොත් අතඅරින්න එපා.. හොද ගානක් කියල වැඩේ කරවගනින්..:baffled::baffled:
    මම ගියෝ..:baffled::baffled:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මොකක්ද බන් එක එකාගෙ පිටි පස්ස බල බලා ඉන්නේ. :baffled::baffled:
    මම කැපුනෝ
    හෙට සෙට් වෙමු..
    අල කන්න ආසා කෙනෙක් ආවොත් අතඅරින්න එපා.. හොද ගානක් කියල වැඩේ කරවගනින්..:baffled::baffled:
    මම ගියෝ..:baffled::baffled:
    :rofl: elO
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    යකෝ,
    උඹ දෙන ටෝක් වලට හිනාව නවත්තගන්න බෑ:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ඌ සංසාරේ ඉවර වෙනකන් එළකිරියේ ඉන්න යනවා. ජිටි සර්වර් වලට සල්ලි ගෙවල නක් පුක් වෙලා ඉන්නවා.. :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙයියනේ මොකක්ද මෙ? :confused:
    නංගිට එපාවෙලා එළකිරිය.

    :lol:

    අන්න ඒ උනාට රට්ටු වෙන වෙන කතා කියනවා... මොකක්ද අර පිටි පස්සට ගිහින් බලපන් කිව්වේ.. :frown: උඹ අල එක්ක වෙන මොනවා හරි විකුණනවද? :frown:
    :angry::angry::angry: යකෝ ත්‍රේඩ් එකේ පෙර පිටු බලපිය.. :baffled::baffled::baffled:

    අහෝ මෙවන් කූර ලෝකයක්... :sorry::rofl:
    සිරාවටම මචං..

    මේ නංගියෝ ,එහෙම එකපාරටම ඇවිල්ලා එකපාරටම යන්න නම් හදන්න එපා. මෙතන ඔයාට තියෙන ප්‍රතිචාර පිරී ඉතිරී පිටාර ගලලා තියෙන්නේ. ඔය පොඩි විහිලුවක් කලාට ඔච්චර දුක් වෙන්නේ මොකටද.
    කට්ටිය ඔයාව දැකලා ගොඩක් excite වෙලා වගේ. ඒකයි මේ දරුණු reception එකක්. කොහොම උනත් යන්න එපා ඉන්න.
    ඒකි ගිහිල්ලා නෑ බං.. ඔන්ලයින් ඉන්නවනේ.. මැසේජ් එකක් දැම්මා ඉදපිය කියලා.. ඉදියොත් හරි.. අපේ එවුන් ආතල් එකක් දුන්නෙ බං.. මෙයා සීරියස් ගත්තනේ.. පවු බං.. මට නම් හිතෙන්නෙ සිරාවට කෙල්ලෙක් කියලා..
     
    Status
    Not open for further replies.