අද සමාජ රටාව වානිජමය වශයෙන් හැඩගැහිල තියෙන විදියට ඒක අපහසු දෙයක් සමහර පවුල් වලට. හැබැයි ඔයා කියන කථාවෙ ඇත්තක් තියෙනව. දෙන්නම වැඩට යන ගොඩක් පවුල්වල ලමයින්ට ආදරය කරුණාව කියන දේ ලැබෙන්නෙ නෑ. ඒක නිසා ඒ අය වැරදි පැතිවලට යන්න ගොඩක් ඉඩ වැඩියි. පවුලෙ සතුට රඳව ගන්න වගේ ම පවුලක් වශයෙන් බැඳීමෙන් ඉන්නත්...