සීනියර් ද ජූනියර් ද රෙප් කොටු ගාන ද, පරණ ද අලුත් ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නෙ අදාල පුද්ගලය එළකිරි කියන වෙබ් අඩවියේ හැසිරෙන විදිය හා අනිත් සාමාජිකයන් සමඟ කටයුතු කරන විදිය. සයිට් එකේ නීති රීති වලට අනුකූලව හැමෝ එක්කම සුහදව ඉන්න පුළුවන්නම් ඒක තමයි වැදගත් වෙන්නෙ. අනිත් දේ තමයි එකී සාමාජිකය අනිත්...