Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
බොගේ මොලේට ඕව ලොකු වැඩි... :lol: ලංකාවේ හොදම විදිය ඉඩමක් අරන් ගෙයක් හදන එක. හැබැයි දවස ගානේ supervise කරන්න ඕනේ.
jasz
Post #2,193
Jul 31, 2017
Forum:
ElaKiri Chat!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
මේක ගොඩක් සන්කීර්නයි බන්. අපි ගෙයක් හදන කොට යන system එක වගේ නෙවෙයිනේ මිලියන 100 වගේ ඒවා කරද්දී. උබට ඕනේ දෙයක් අහපන්. උබ යන්න ඕනේ ක්‍රමේ වෙනයි ලොකු එකක් යන්න ඕනේ ක්‍රමේ වෙනයි
jasz
Post #2,187
Jul 31, 2017
Forum:
ElaKiri Chat!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
:yes: me too මම මේ දැම්මේ පොඩි දෙයක් හදද්දී කරන විදිය. මේකම ඕනේ නෑ. ඔය මොකුත් නැතුව බාස්ලා දාලා හදන්නේ අපේ අය. ඕනේ එකක් පුළුවන් ඉතින්. හැබැයි තාම consultant exp නෑ
jasz
Post #2,181
Jul 31, 2017
Forum:
ElaKiri Chat!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
ඇත්තම කතාව හදල ඉවරවෙනකන් 100% හරියටම කියන්න බෑ. client side එකේ එක්කෙනාට පෙන්නේ නැති unforeseen ඒවා වෙන්න පුළුවන්. දැන් උබ බඩු දීලා කරනවානම් price අඩු වැඩි වෙනවා. site එකේ measurement පොඩි පොඩි වෙනස්කම් එනවා plan එකේදී මනිනවට වඩා.
jasz
Post #2,179
Jul 31, 2017
Forum:
ElaKiri Chat!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
contractor ට බොරු quantity දන්නා බෑ, client ගව ඉන්න එකා check කරනවා. client ගාව ඉන්න එකාට බොරුව bill කපන්න බෑ, අනිත් එකා ගේම ඉල්ලනවා.
jasz
Post #2,173
Jul 31, 2017
Forum:
ElaKiri Chat!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
උබල අපි ගැන දුක හිතෙනවා බන් :( හිරු එකේ අයිති බුවා ගේ ගෙදර estimate එක මිලියන් 700. කෝටි 70 :(
jasz
Post #2,171
Jul 31, 2017
Forum:
ElaKiri Chat!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
දැනට කියන්නම් simple එක. ඒ කියන්නේ පොඩි contract (ගෙවල් හදන) කොට . qs ගැන විතරක්. clientගේ පැත්තේ ඉන්න කෙනා estimate එක හදලා දෙනවා. contractorගේ පැත්තේ ඉන්න qs හැමදේම quantity අරන් bill කරනවා. දෙගොල්ලම quantity එක වගේම cost එකත් බලනවා.
jasz
Post #2,169
Jul 31, 2017
Forum:
ElaKiri Chat!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
කතාව වෙනස් ටිකක්, පැහැදිලි කරන්න පුළුවන්. ලොකු සීන් එකන් ඕනෙද ? පොඩිවට ඕනෙද qs ගැන විතරක්?
jasz
Post #2,137
Jul 31, 2017
Forum:
ElaKiri Chat!
ෆිල්ම් එක මොකක්ද
uM7zTAMFRxc
jasz
Post #3
Jul 31, 2017
Forum:
ElaKiri Talk!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
පුළුවන් මචන්. උබට හදිස්සිද? නෑනේ. තාම plan එක ඉවරත් නෑනේ. මම කරලා දෙන්නම්.
jasz
Post #2,067
Jul 31, 2017
Forum:
ElaKiri Chat!
ශාන්ත_අන්තෝනිO/B
ඌ හරි බන්. ඒ වගේ ගානක් යයි.
jasz
Post #22
Jul 31, 2017
Forum:
ElaKiri Talk!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
Company නොහොත් contractor side
jasz
Post #2,057
Jul 31, 2017
Forum:
ElaKiri Chat!
ශාන්ත_අන්තෝනිO/B
මොකෝ වෙන්න ඕනේ. ලොකුවට contacts නෑ හැබයි
jasz
Post #13
Jul 31, 2017
Forum:
ElaKiri Talk!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
:lol:
jasz
Post #2,049
Jul 31, 2017
Forum:
ElaKiri Chat!
Cricket Game...!!!
test වෙලා යන නිසා වැඩිය ගහන්නේ නෑ. defend කරන්න මහා ලොකු අමාරුවක් නෑ. මමම හොයාගත්තු සීන් වගයක් තියෙනවා. ;) 19ට all out කළා මේ ලගදි
jasz
Post #19
Jul 31, 2017
Forum:
ElaKiri Help
Kandy wala....
ozo, topaz , randholee
jasz
Post #12
Jul 31, 2017
Forum:
ElaKiri Help
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
;) බෑ කිව්වා
jasz
Post #2,016
Jul 31, 2017
Forum:
ElaKiri Chat!
⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴
ඔය page එකනං පිස්සුවක් බන්. ගිහින් බලපල්ලකො. පුළුවන්තරම් playersලට ගහන එක කරන්නේ. cricket වලට වඩා උන්ගේ life වල අඩුපාඩු හොයන එක තමා ඔය page එකේ වැඩේ. පොඩ්ඩක් ගිහින් බලපන්කො. එදා match එකට කලින් දිල්රුවන් මොකටද ගහන්නේ කියලා අහලා දැන් ඌම කියනවා, වෙලාවට හිටියේ කියලා. මේ දවස්වල ඩික්කා අල්ලාගෙන...
jasz
Post #1,540
Jul 31, 2017
Forum:
Sports
තොප්පි චමින්දගෙන් රේප් +++
බැනේ මුත් එක්ක රෙද්ද... උදේම office එකේදී user cp එක open කරපු ගමන් ඔන්න . . . .
jasz
Post #49
Jul 31, 2017
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom