1. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    u allas denawa. awoth tag dennam kiyala. magen goda denek ahuwa:baffled:
  2. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    දීපන් දීපන්. සයෝටත් නෑ, උපුල් අන්කල්ටත් නෑ
  3. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ටැග් දෙකක් ඇත
  4. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මේ life එකේ දෙවැනි 27 වෙන්න ඇති... නාකි පප්පා :lol:
  5. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මමත් මේ බැලුවේ රෙප් කපන්න, කොහෙද බෑ කියනවනේ
  6. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    උබ කියන අඩු පාඩු වල හැටියට ලක්ෂ 45ක් වැඩි :lol:
  7. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මොකොද? අන්න ඒකයි. අඩු ගානට ඉන්නේ මක බාස්ලා.
  8. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අවුරුදු 8කත කලින්නේ බන් බලපන්කො ටෝක් කරලා, නෑයෝ කියලා විශ්වාස කරන්නේ බලාගෙන. අන්තිමේ උබට ඕනේ එක නෙවේ ඌට ඕනේ ගේ හදයි. අවුලක්ගියත් බනින්නත් බෑ නෑයෝ නිසා, අනික අඩුවට කරන නිසා එහෙනං උබ බඩු දීලා වැඩේ කරපන්. ලොකු saving එකෙක් එයි
  9. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    එහෙම නෑ. එහෙම කරන උන් ඉන්නවා. උබෙන් බඩු අරන් labour contract කරන අය ඉන්නවා. ඔක්කොම contract දෙන එකේ වාසිය ඌ අතේ රිසක් එක වැඩි. බඩු ගණන් ගියත් ඌට අතින් කයිට්. හැබැයි ගාන සැරයි, බාල බඩු ඔබන්න බලයි. මොකාට දුන්නත් හැමදාම ගිහින් බලන්න ඕනේ
  10. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අනේ මන්දා කොහෝම හදයිද කියලා? ලක්ෂ 45 අඩුම 4000 න් බෙදුවොත්, ඒ කියන්නේ අවම අවම අවම වියදම අඩියට 4000 කියලා ගත්තොත් ගෙදර size එක එන්නේ වර්ග අඩි 1125. දෙකෙන් බෙදුවොත් එක තට්ටුවක 562. ඇතිද වර්ග අඩි 562ක්
  11. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    උබ දැනට හිතන් ඉන්නේ කොහොමද? උබ බඩු දාලා වැඩේ කරනවද? නැත්නම් contractor කෙනෙක්ට දීල ඔක්කොම ඌට කියලා කරවගන්නවද?
  12. jasz

    10ක් වෙලාලු

    බල්ලා.... මට උදේ 9ක් දීල , දැන් මෙතන 10 ඒවා බෙදනවා. ගහනව තොට වැලි
  13. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මමනං කවදාවත් recommend කරන්නේ නෑ ඔය පොඩි පොඩි company විකුනන්නම හදපු ගෙවල්.
  14. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඕනේ දෙයක් අහපන්. අන්දන්න ඕනේ තරම් උන් බලන් ඉන්නේ. බාස්ලා ගහන ඒවා දන්නවනම් උබල ගෙවල් හදන්නේ නෑ, :baffled:

    No contents