මිනිසුන් බිය කරවන අදෘශ්‍යමාන භූතයින් හෝ භූත කොටස් අප අතර ඇතැයි යන විශ්වාසයක් මුල් බැස ගෙන තිබේ. ඉන් බොහෝ කම්පනයටත් ත‍්‍රාසයටත් පත්වන මිනිසුන් ඒ ඒ උපද්‍රවයන්ට අදාළව ගුරුහරුකම්ද කෙම් පහන් ද කර ගැනීමට හෝ කරවා ගැනීමට මහත් සේ උත්සුක වෙති. ”යක්කුරුල්ලා හෙවත් ”උලමා” මෙන්ම ”බෝදිළිමා” නමැති...