කරටි කැඩෙන්න වදින්නෙ මොනාද?

P789

Member
Apr 26, 2009
627
75
0
Nowhere
වලි :rofl:

Black Absinthe ;)
kMLxXE6.jpg


VIlqQjA.jpg
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
meka dapu widiyen penawa uba kawadawath karati kadenna gahapu ekek newe kiyala :p bari dewal nokara hitapan ban gedarata wela
ayyo gono gal bothale gahuwath karati kadenna wadinawa, habai 2kuta withara.. ape set ekata athal ekak ganna hadanne :growl::growl:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:sorry::rofl:
ඔකා ඔය ජින් රම් විස්කි ගැන ඇහුවට කසිප්පු ගහන එකෙක් බන් :rofl:
ඔය අපිට කියන්න හදන්නෙ හොදවා ගහන ලොකු පොරක් කියලා .
මොන ගුනපාලයත් එක්ක හැමදාම කසිප්පු ගහන මුගෙ යාලුවො කොහොමද බන් විස්කි බොන උන් වෙන්නෙ බොරුවට ඔවා මුට කියලා වැඩක් නැහැ:rofl:
වේ*:growl:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
සිරාවට, :shocked::shocked::shocked: අපරාදේ එහෙනම් මේ ත්‍රෙඩ් එක බම්ප් කරේ
මූට pure ethanol ටිකක් ගෙනත් දෙන්න කියල බැලුවේ, මෙච්චර සැර ඒව අහන එකේ :rofl:

images


:no::no::no::baffled:
pure nam epoooooooooooo