සරලව විග්‍රහ කරමු , කොමිස් මුදල කොහොමද හොයන්නේ මේකේ හැටියට බර ගානක් ගහලා කියනවනේ
කඩෙන් කම්පියුටරයක් ගන්නවා යාලුවෙක්ට කියලා ගාන 50,000 යාලුවට 10,000 කියමුකෝ එතකොට 60,000/=
වීජීඒ කාඩ් එක මෙච්චරයි , රැම් එක මෙච්චරයි ඔහොමනේ ගණන් දාන්නේ. එහේම් දාලා අර 10,000 ඕක අස්සට ඔබන්න ඕනා. ඔබලද කියලා කොහොමද...