ඕක මේ අලුත් ආණ්ඩුවෙන් කරපු එකක්ද බොල? මහින්ද ආණ්ඩුවෙන් යෝජනා කරල ගැසට් කරල කොන්ත්රාත් දීපු එකක් නෙ උන් ගෙම වන්දිබට්ටයන්ට. කිලෝමීටර් 9.3ට වියදම බිලියන 67ක් ලු. ඒ කියන්නෙ මීටරයකක් හදන්න ලක්ශ 70 ගානක්. කොහොම හරි මේ ආණ්ඩුවෙන් චීනෙ සමාගමත් එක්ක කතා කරල බිලියන 20ක් අඩු කරගෙන අධික වියදම උහුලන්න බැරි නිසා. විමලය බෙරිහන් දෙනව ඒකකයක ගාන වෙනස් වෙලා නැතිලු. ඌට තේරෙන්නෙ නෑ 67 - 20 = 47යි ඒක කිලෝමීටර් ගානෙන් බෙදුවාම කලින් පිරිවැයට වඩා ලොකු ගානක් අඩුයි කියල. ඔව් ඉතින් 2/2ත් 0යි ලු නෙ.විමලය හැදුවෙ මේක මේ ආණ්ඩුවෙන් කරපු එකක් කියල කෙප්ප බයිල ගහන්න. අන්තිමට රෙවුන හොඳට. පිස්සු බල්ල වගේ වෙව්ල වෙව්ල හිටියෙ
මේ සංවාදේ හරීන් කතා කරන ඒවා සැහෙන්න එඩිට් කරලා. හරීන් කියන දේ හිතා මතා විකුර්ති කරලා මිනිහව මෝඩයෙක් කරන්න හදනවද දන්නෙ නැහැ. ඕකේ ඔරිජිනල් එක live බලපු අය තමයි හරි සිද්ධිය දන්නවා ඇත්තේ. කාටවත් කඩේ යනවා නෙමෙයි, බලපුවම දැක්ක දේ මම කිව්වේ.
හරීන් ගොනෙක් කියල දැනන් හිටිය.. මී හරකෙක් කියල දැන ගත්තෙ ඊයෙ..
View attachment 59320
හරීන් ගොනෙක් කියල දැනන් හිටිය.. මී හරකෙක් කියල දැන ගත්තෙ ඊයෙ..

මහින්ද agreement ගහල තියෙන්නෙ නවත්තන්න බැරි වෙන්න. නවත්තනව නම් බිලියන 20ක් චීන කොම්පැණියට ගෙවන්න ඕන වන්දියක් වගේ. මම දන්නෙත් නෑ ඇත්ත තොපිල දන්නෙත් නෑ. වැරදි කරනව නම් කවුරු කරත් වැරදි. පාට කන්ණාඩි දාගෙන එක එක පක්ශ වලට ආවඩල වැඩක් නෑ. තනි තනියෙන් හරි දේ දකිමු.හයියෝ , ඕකෙන් කොමිස් මුදලක් යනවනම් ඒ කොමිස් මුදල අඩුවෙන්න ඕනා. වැඩේ පටන් අරන් තියෙන්නේ කොමිස් ගහන්න කියලා දැන් කියනවා නවත්තන්න බෑ කියලා. වැඩේ නවත්තන්න බැරි උනාට හොරෙන් කොමිස් මුදලක් යනවනම් ඒක නවත්තන්න පුලුවන් වෙන්න ඕනා. උඹත් හරීන්ටයි, රනිල්ටයි දෙන්නටම හොදයි
හරීන් පොයිට් එකට කතා කලේ නෑ කොහොමවත්.....එහෙම කලා නම් විමලයට දේශපාලනෙන් පවා අයින් කරන්න තිබ්බා
ඒකෙන් වුනේ ඔහුත් බංකොලොත් නිකං බක බක ගාන ගෙම්බෙක් කියල බලපු උන්ට තේරිච්ච එක විතරයි....
අනේ මංදා බිංගුවෝ......හරීන් පොයින්ට් එකට කතා කරන්නේ කොහොමද පොයින්ට් නැතිනම්? තියෙන පොයින්ට් අතේ පත්තු වෙන පට්ටපල් බොරු නම්. පදනමක් නැති පොයින්ට් නම්.
අනේ මංදා බිංගුවෝ......
දැන් ඌඇම්පී යේ ඉන්න උන් නම් මෙලෝ රහකට නෑ....
අපි පොඩි කාලේ ආර්ථිකේ ගොඩ දාපු, කොහොම හරි සංවර්ධනක් ඇද ගෙන ගිය, මතවාදීමය ලෙස ශක්තිමත් මිනිසුන් දෑන් එජාපයේ නෑ.......
ඉන්නේ හරීන් වගේ, සුජීව වගේ, අකිල වගේ ලොල් සහගත, තාර්කික නොවන දේවල් තොරොම්බල් කරන සෙට් එකක්.....

හයියෝ , ඕකෙන් කොමිස් මුදලක් යනවනම් ඒ කොමිස් මුදල අඩුවෙන්න ඕනා. වැඩේ පටන් අරන් තියෙන්නේ කොමිස් ගහන්න කියලා දැන් කියනවා නවත්තන්න බෑ කියලා. වැඩේ නවත්තන්න බැරි උනාට හොරෙන් කොමිස් මුදලක් යනවනම් ඒක නවත්තන්න පුලුවන් වෙන්න ඕනා. උඹත් හරීන්ටයි, රනිල්ටයි දෙන්නටම හොදයි
එහෙනං බං මේ හරීන් ලොක්ක උඩ පැන පැන ආගිරි ගාන්නේ මොන ලබ්බ ද අඩු කොර ගත්තා අඩු කොර ගත්තා කියලා??????කොම්ස් කියන්නේ බං project BOQ එකේ "බිලියන 10ක් කොමිස් සඳහා වෙන් කරන ලදී" කියල ලිඛිතව තියන එකක් නෙවෙයි
චීන කොම්පැනිය නොවටිනා ගානකට පාර හදන්න ආණ්ඩුවට ප්රපෝසල් එකක් දෙනවා එකට කැමති වෙනවට දේශපාලකයෙක්ට වෙනම හොරෙන් මුදලක් දෙනවා ඕකනේ කොමිස් කියන්නේ
දැන් අපිට අවාසි සහගත ගිවිසුමට ඇවිල්ලත් ඉවරයි කොමිස් ගත්ත එකා අරගෙනත් ඉවරයි දැන් ඉතින් අහවල් එකක් අඩු කරන්නද? චීන කොහෙත්ම කැමති වෙන්නේ නෑ ගිවිසගත්ත ගානට වඩා ඒකක පිරිවැය අඩු කරන්න මොකද ඌට මේක කරත් ලාබයි නොකර terminate කරනවට ගන්න වන්දිය ගත්තත් ලාබයි.
අනේ උඹලත්

අනේ මංදා බිංගුවෝ......
දැන් ඌඇම්පී යේ ඉන්න උන් නම් මෙලෝ රහකට නෑ....
අපි පොඩි කාලේ ආර්ථිකේ ගොඩ දාපු, කොහොම හරි සංවර්ධනක් ඇද ගෙන ගිය, මතවාදීමය ලෙස ශක්තිමත් මිනිසුන් දෑන් එජාපයේ නෑ.......
ඉන්නේ හරීන් වගේ, සුජීව වගේ, අකිල වගේ ලොල් සහගත, තාර්කික නොවන දේවල් තොරොම්බල් කරන සෙට් එකක්.....
අපිට විකල්පයක් නැති එකයි හිතට අමාරුව.........