1. coolkasun

    Wife Sex

    කතාකරපන් විවෘතව , සමහර විට සමහරුන්ට අනවශ්‍ය බයක් තියෙනවා ඔය ගැන ඒක හොඳ කරන්න ඩොක් කෙනෙක් හම්බෙන්න වෙනවා https://lk.linkedin.com/pub/dr-ajith-karawita/56/164/b8
  2. coolkasun

    ටොයි ආණ්ඩුව පච වෙයි

    දැන් කෝකද හරි??? :lol::lol::lol:
  3. coolkasun

    ටොයි ආණ්ඩුව පච වෙයි

    මෝඩ ජෝක්ස් දාන්න එපා බන්. ඇමතිධූරය දීම ප්‍රශ්න කරන්න බෑ ඒකයි ඇත්ත. අනික් එක ණඩු දාන්න බෑ ජනාධිපති ධූරයේ කරපු කිසිම දේකට. මම ණඩු දාන කාරනේ ඉස්මතු කලේ සෙනාල් කියල තිබ්බ මැතිවරණ නීතිය කියන කාරනාව අරගෙන.
  4. coolkasun

    ටොයි ආණ්ඩුව පච වෙයි

    අපේක්ශකයා උනත් නැතත් මිනිහා ජනාධිපතිනේ , එහෙනම් ණඩු දාන්න පුලුවන් මැතිවරණ නීතිය උල්ලංඝනය කලා කියලා , ඒත් ඇමතිදූරය දුන්න එක වැරදී කියලා කොහෙවත් නෑ , තියෙන්නේ ඇමතිදූරය දුන්නේ අල්ලසක් විදියට කියලා. මේක ඇමතිදූරය දීම වැරදී කියලා ඉස්මතු නොකර අල්ලස ඉස්මතු කරන්නේ ඇයි.
  5. coolkasun

    ටොයි ආණ්ඩුව පච වෙයි

    ඔව් , ඇමති ධූරයක් දීම තමයි අභියෝගයකට ලක් කරලා තියෙන්නේ. එතකොට අප්පච්චි මලෝ කට්ටියට ඇමති ධූර දීම , බහුතරය නති රනිල්ට අගමැතිකම දීම ඒවත් අභියෝගයට ලක් කරන්න පුලුවන්. හැබැයි එහෙම කරන්න බෑ. මොකද ව්‍යවස්ථාවෙන් ඒ බලය ජනාධිපතිට හිමියි. මහින්දව අල්ලස් චෝදනා දානවනම් මෛත්‍රීපාලවත් අල්ලස් කොමිසමට ගේන්න පුලුවන්.
  6. coolkasun

    ටොයි ආණ්ඩුව පච වෙයි

    රටේ ව්‍යවස්ථාව අභියෝගයට ලක්කරන්න බෑ, ඒකයි පෙන්නුවේ.
  7. coolkasun

    ටොයි ආණ්ඩුව පච වෙයි

    එයාර් පෝර්ට් එකේ පේජින් ඒරියා එක වහලා , ඇතුලට එන්න ටිකට් දෙන්නෙත් නෑ. මැනේජ්මට් එකේ උන් කියනවා හදිසි කන්ස්ට්‍රක්ශන්ද මොකද්ද එකක් යනවලු. පව් ඕයි සුද්දො ගන්න ආපු උන් එලියට වෙලා ඉන්නවා.
  8. coolkasun

    ටොයි ආණ්ඩුව පච වෙයි

    හෙට නෙමේ දැන් එන ගමන් 1.45 බහින්නේ. උගෙන්නම් ඇති වැඩක් නෑ , ඕකා තමා කෑවේ
  9. coolkasun

    ටොයි ආණ්ඩුව පච වෙයි

    ඔක්කොම කියවන්න කම්මැලී , තියෙන තැන පෙන්නපන්
  10. coolkasun

    ටොයි ආණ්ඩුව පච වෙයි

    ඔය ටික දාපන් බලන්න මෙතන. පත්කිරීම වැරදිනම් ඒක වැරදී කියනව මිසක්, ඒක දීම අල්ලසක් කියලා ඇයි ප්‍රශ්න කරන්න කැඳවන්නේ
  11. coolkasun

    ටොයි ආණ්ඩුව පච වෙයි

    එහෙම කොහෙවත් නෑ
  12. coolkasun

    ටොයි ආණ්ඩුව පච වෙයි

    ටොයි ආණ්ඩුව පච වෙයි MMcuScQXfOk හිටපු ජනාධිපති තුමාව අල්ලස් කොමිසමට කැඳවන්නේ තිස්ස අත්තනායකට ඇමති ධූරයක් දීපු එක වෙනුවට. ඇමති ධූර දෙන්නේ ජනාධිපති නැතුව වෙන කවුද? මෛත්‍රී රනිල්ට අගමැති දීලා තියෙන්නෙත් එහෙනම් අල්ලසක් විදියට වෙන්න ඕනා. ඡන්දය දිනලා දුන්නට. මොකද පාර්ලිමේන්තු කැමැත්තවත් බැලුවේ...
  13. coolkasun

    Sri Lanka’s economic growth declining

    ඉස්සර පාඩුවට දුවන ආයතන වල පාඩුව පියවගන්න තෙල් වල ලාභය භාවිතා කලා, දැන් ඒකත් නෑ , ආණ්ඩුවේ සේවකයන්ට පඩි දෙන්න ගියාම සේරම සල්ලි ටික ඉවරයි. ප්‍රොජෙක්ට් කරනවා තියා මේ ආණ්ඩුව තුන් වේල කන්නෙත් අමාරුවෙන් :lol::lol:
  14. coolkasun

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    කී එක වෙනස් කලේ නෑ බන්
  15. coolkasun

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    මට තාම යන්න බෑනේ බන් , ඇරපන්කෝ බෑන් එක
  16. coolkasun

    M6.0 Earthquake Hits

    M6.0 Earthquake Hits SOUTHERN SUMATRA, INDONESIA 09:05:31 UTC http://earthquake.usgs.gov/earthquakes/eventpage/us200027rc#general_summary
  17. coolkasun

    JOB vacancy - Emirates Baggage clearance

    උඹ ගෙදරට වෙලා ඉන්න බත් බැලයෙක් වගේ මට පේන්නේ , නාට්ටාමිලා , බාස්ලා , කොන්දොස්තරලා , රියදුරන් ඔයිට වඩා හොයනවා තමයි, ඒ ඒ අයගේ හැකියාව. මමත් රු.12000 පඩියට වැඩට ගිය මනුස්සයෙක් මාස තුනක් වැඩ කරලා තමයි 15000 වැඩි කරගත්තේ. අවශ්‍ය උන් ඕන තරම් ඉන්නවා. මට කොලුවෙක් හම්බුනා දැනට ඌගේ වැඩ බලලා පඩි වැරිකරනවා.
  18. coolkasun

    JOB vacancy - Emirates Baggage clearance

    :no::no::no: ලොස්ට් වෙන බෑග් එකේ ඩිලිවරි ඇඩ්‍රස් එකට පේ කරන්නේ .

    No contents