මින්හා කියන්නේ දේශපාලන සත්වයෙක් , උන් හැම එකාටම දේශපාලන මතයක් දැරීමේ අයිතියක් තියෙන්වා. අදහස් ප්‍රකාශ කිරීම , තර්ක කිරීම ඒක තමයි ක්‍රමය. මොකෙක් හරි එකෙක් රට පාලනය කරනවා , ඌව හදන්න ඒ ඒ කොටස් බලපෑම් කරනවා , එහෙම හැදෙන්නැත්නම් වෙනත් පාලනයක් ගේනවා. උබට අප්පිරියයිනම් බල්නැතුව හිටපන් , කවුරුත් බල කරන්නෑනේ