ඒ උබ දන්න ලෝකල් සොම්බියෝ බන්, ඔරිජිනල් සොම්බියෙක් දත ගැහුවම ක්ෂණිකව උබව සොම්බි වෙනවා. love at first sight වෙන්න යන time එකටත් කලින් උබට සොම්බියෙක් උනහැකි.:cool::cool::cool:
මන් ආස උනේ වැම්පයර් කෙනෙක් වෙන්න බන්. සොම්බිලට කෙල්ලෝ සෙට් වෙන් නෑ බන් වැම්පයර්ලට තමයි උන් සෙට් වෙන්නෙත්.