රෑ බදුල්ලා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Ow ane meunta thama ape patthenam kanamadiriyo kiyanne :)

    අනේ පලයන් බන්. බොරු නොකිය අද නැවෙන් බැහැල වගේ. කනමදිරිය දන්නේ නැහැලු
    :lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    රෑ බදුල්ලා
    badulla3.jpg

    කණා මැදිරියා
    firefly.jpg
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Ithin ane ara balannako megolloth ara eliyak dagena inne ehenam,:oo:
    penumath eka wagene ? ane manda :baffled:
    kalamadiriya podi,ra badulla lokui,mokata enawada manda mechchara me fb thiyeddi elakiri1ta,amuthuma kellek wage
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    Ow ane meunta thama ape patthenam kanamadiriyo kiyanne :)

    අනේ පලයන් බන්. බොරු නොකිය අද නැවෙන් බැහැල වගේ. කනමදිරිය දන්නේ නැහැලු
    :lol:

    එයාගෙ "වෙන්ඩ පොෂ්" නෙ බං .. ඒකයි ඔය .. :lol::lol: ගෙදර මිරිස් අඹරන්නේ බ්ලෙන්ඩරෙන් ඒකත් හවුස් මේඩ් වගේ කතාව ඒත් ගෙදරට ගිහිල්ල බලන්න ඕනෙ ගලේ දාල අඹරන හැටි ... ලොල්ම තමයි :lol:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඕකව මුලින්ම හොයං තියෙන්නෙ අබ්දුල්ලා කියල තම්බියෙක් රෑ ජාමෙ යද්දි.
    ඉතිං 'රෑකදි' 'අබ්දුල්ලා' දැකපු සතා පස්සෙ පස්සෙ සිංහල විදියට 'රෑ බදුල්ලා' වෙල තියෙනව
    :rolleyes:
    - මා විසින් ගොතන ලද කතාවකි -
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනේ පලයන් බන්. බොරු නොකිය අද නැවෙන් බැහැල වගේ. කනමදිරිය දන්නේ නැහැලු
    :lol:
    Ow boru kiyala thegi gannane., matis me ahanawa mam atthatama hithuwe
    ekekmai kiyala balannako penumath eka wagene.
    podi kale dakkata passe kanamadiriyek dakka kalayak mata mathaka na,
    ithin mam hithuwa me ekek kiyala. :dull:
    api inne welawal asse newene ane oyala wage kanamadiriyo hamadama dakinna :P ekai adura ganna bari une pissa
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එයාගෙ "වෙන්ඩ පොෂ්" නෙ බං .. ඒකයි ඔය .. :lol::lol: ගෙදර මිරිස් අඹරන්නේ බ්ලෙන්ඩරෙන් ඒකත් හවුස් මේඩ් වගේ කතාව ඒත් ගෙදරට ගිහිල්ල බලන්න ඕනෙ ගලේ දාල අඹරන හැටි ... ලොල්ම තමයි :lol:
    "වෙන්ඩ පොෂ්"wennanam mata uwamanak na arayata mama uththare deela athi kiyawala balanawa matis.
    miris gala? meka mam dakalawath na mekath wiswasa naththan kata piyagena oyage wadak balan inna opa dupa hoyanne nathuwa :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ithin ane ara balannako megolloth ara eliyak dagena inne ehenam,:oo:
    penumath eka wagene ? ane manda :baffled:

    හැම එළියම එක නෙවෙයි..........ඕව ඉතින් අත්දැකීම් ලැබෙද්දී තේරෙයි :rofl: