මරිසි වැඩ - II

kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    පැයකට කලින් කරපු අලුත්ම මරිසිය අහපල්ලකෝ....
    පවු වැඩක් තමයි කලේ...
    ඒත් කරන්න දෙයක් නැහැ...
    වටේ ඉන්න එවුන් හිනා උනා පැලෙන්න...
    ඒ නිසා ගානක් නැහැ...
    අපේ ඔෆිස් එකේ ඉන්නවා එකෙක් ඕන දේටයි එපා දේටයි වට්ටි අම්මල වගේ කියව කියවා ඉන්නවා..
    අපි ගොඩක් ට්‍රයි කළා ඒ කතාවල් නවත්වන්න..
    ඒත් පුළුවන් උනේ නැහැ....
    අද අපි සේරම සල්ලි දාල දවල්ට රයිස් ගෙනාව...
    ඉතින් රයිස් කාල, ඉතිරි සල්ලි වල ගෙනාව බබල් ගම් හප හප අපි ඉන්නකොට,
    අරූ ඇවිත්, උඹ දන්නවද මචං කිය කියා කතාව....
    ටිකක් කතා කරලා බබල් ගම් එක පනවා...
    මම ටිකක් බලන් ඉඳල, අපේ පොඩි කුස්සියක් තියෙනවා...
    එකට ගිහිං බබල් ගම් එකක් මැද්දට ලුණු ඇටයක් තද කරලා කොලෙන් ඔතල ගෙනාව...
    දැන් අරූ වෙලාවට කියනවා මේ උට්ටේ බබල් ගම් එක කිසි රහක් නැහැනේ කියල...
    එක විසි කරලා දැම්ම...
    මම ලුණු බබල් ගම් එක පෙන්වන සැනින් අරගෙන කටට දා ගත්ත...
    දැන් මූ කියවනවා...
    කියවල ඉවර වෙලා බබල් ගම් එක හපනකොටම,
    "මැස්සෙක් මැස්සෙක් " කියල මම කෑ ගැහුවා...
    අරූ ඒත් එක්කම බබල් ගම් එක හැපුව...
    හපද්දික් චටස් ගාල ලුණු ඇටේ හැපුන...
    උගේ හිතේ හැපුනේ මැස්ස කියලා..
    දන්නානේ හැපුන ගමන් ලුණු රහ එනවනේ...
    කට තද කරගෙන දිවුව එලියට....
    ගොඩක් වෙලා යනකන් ඔඔක් ඔඔක් කියන සද්දේ ඇහුනා...
    මම අනිත් එවුන්ට සීන් එක කිවුව...
    සේරටම මැරෙන්න හිනා...
    එකෙක් ගිහිං කිවුව මචං මැස්සෙක් නෙවි ලුණු ඇටයක් කියල..
    ඒ පාර කියනවා උඹල මම බය වෙන නිසා තමයි එහෙම කියන්නේ කියල මම දන්නවා...
    මට හැපුන මැස්ස කලබලේට බඩට ගිහිං කියලා...
    එක ඇහෙද්දී අපි සේරටම හිනා...

    උබත් එක්ක ඉන්න එවුන් පවු බන්
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපිට මේ සීන් එක උනේ හරියටම December 31 දවසක. 31 එක හින්දා යාලුවො 5ක් setවෙලා රෑ 9 ට විතර 3wheel එකක town එකේ chinese hotel එකක බියර් බොන්න කියලා හිතා ගෙන බෝතල් 8 කුත් අරගෙන ගියා.Bar එක ලගදි කට්ටියගේ අදහස වෙනස් වෙලා අරක්කු තමයි අරගත්තේ. ඒකත් අරගෙන chinese hotel එකේ set වෙලා රෑ 11.30 ට විතර එන්න ආවා. එනකොට ගෙවල් වලට ටිකක් විතර ලඟ අතුරු පාරකට 3wheel එක හරවලා නැවත්තුවා. අලුත් අවුරුද්දට කලින් කට්ටියගේ මුත්‍රා බර සැහැල්ලු කර ගන්න කියලා. ඉතින් ඔය වෙලාවෙ 3wheel එකේ තිබුනා වෙස් මූනක්.

    6vvf.jpg

    ඔය තියෙන්නේ. ගමන යන්න කලින් ගත්ත එක. ඉතින් මම ඕක දාගෙන තව එකෙක්ට කත කරා වරෙන් පාරෙ යන වාහන බය කරමු කියලා. සොහොන තිබ්බෙත් එතන ලඟ. මම වෙස් මූන දාගෙන පාර මැදට නට නට ආව. අනිත් එකා කොල අතු ටිකක් කඩා ගෙන මට පිටි පස්සෙන් හොලව හොලව ඉන්නවා. අනිත් එවුන් ටික 3wheel එක ලග හිටියෙ. උන්ව පාරෙ එන අයට පෙන්නෙ නෑ. ඈතින් වාහනයක් එනව දැක්කා. අපි දෙන්නා මුන්ව බය කරමු කියලා පාර මැද හිටියා. වාහනේ Head light ගහ ගෙන ආපු හින්දා ලගට එනකම් වාහනේ මොකක්ද කියලා දක්කෙ නෑ. කියන්න සන්තෝසයි පින්වතුනි ලගටම ආවහම නිල් පාට ජිප් එකක පැත්තෙන් සුදු පාට අකුරින් Police කියලා ගහලා තියෙනවා. ඒක දැක්ක විතරයි වෙරි හිඳුනා. වෙස් මූන ගලවලා පාරෙන් පහල කැලෑවට වීසි කරා. කවුද හිතුවේ ඕයි එන පලවෙනි වාහනේ Police ජිප් එකක් වේ කියලා.ජිප් එක නවත්තලා 6ක් විතර එලියට පැන්නා. ඉස්සරහ වාඩි වෙලා හිටිය OIC කිව්ව මෙයාව අල්ල ගන්න කියලා 3wheel එක ලගට ගියා. මම තමයි පාර ලඟම හිටියෙ. මාව PC කෙනෙක් කොලර් එකෙන් අල්ල ගත්තා. අනිත් අය අනිත් උන්ව අල්ල ගත්තා. 3wheel එක Check කරලා කිව්වා සර් බියර් බෝතල් 8ක් තියෙනවා කියලා. OIC ඇහුවා උබලා බීලද මෙච්චර දගලන්නේ කියලා. එයා දන්නේ නෑ අරක්කු බිවේ කියලා. මාව අල්ලගෙන ඉන්න PC අහනවා කෝ උබ දාගෙන හිටපු වෙස් මූන කියලා. මම කිව්වා සර් මෙතන කට්ටිය ගොඩාක් හිටියා ඒක හින්දා දන්නේ නෑ කියලා. ඒක අහලා OIC ට මල පැන්නා. මට කිව්ව නැගපන් ජීප් එකට කියලා. මම ජිප් එකට නැගලා සීට් එකේ කොනෙන්ම වාඩි උනා. අනිත් උන්ටත් ඉඩ තියන්න එපයි. ඊට පස්සෙ කොල අතු අරන් හිටපු එකාගෙන් ඇහුවා. ඌත් කිව්ව දන්නේ නෑ කියලා. ඌටත් කිව්වා ජිප් එකට නැගපන් කියලා. අපි දෙන්නා ජිප් එක ඇතුලේ. ඊලග එකාගෙන් අහන්න කලින් මට අනිත් එකා කිව්ව වෙස් මූන විසි කරපු තැන කියපන් කියලා. මම කෙනෙක් PC ගෙන් ඇහුවා සර් මම පෙන්නන්නම් කියලා. ආ තොට දැන් මතක් උනාද කියලා Torch එකකුත් දුනා. මම ඒකත් අරගෙන වෙස් මූන හොයලා දුන්නා. ඊට පස්සේ වෙස් මූන අරගෙන අපි දෙන්නට බැහැපන් කිව්වා. ඊට පස්සේ අවුරුද්ද ලබන්න කලින් පාරෙ නටන්නේ නැතුව ගෙදර පලයන් කිව්වා.වෙස් මූන Police යෙන් අරගෙන ගියා . කොහොම හරි ගෙදර යනකොට රෑ 12 වෙන්න විනාඩි 5 තිබුනේ.
    මේ සීන් එක හින්දා පස්සෙ Police යෙන් ආතල් සීන් එකක් උනා. ඒක පස්සෙ කියන්නම්.

    meka wena thread ekakath damma..

    :lol::lol::lol::lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මමත් දවසක් නස්තර් වෙන්න බීලා ගෙදර ආවා..! o/l කාලේ :rolleyes:
    කෙලින්ම කාමරේ..!! පස්සේ අම්මා ඇවිල්ල මොකද ඔය කියල අහල Fan එක දැම්මා.
    මට ෆුල් අව්ල් මම කිව්වා "ඕක වදී අම්මේ අනේ ඕක නිවන්ඩ ' කියලා :D:D
    ඉවරයි බඩු මට්ටු...!!
    :lol::lol:
    :lol::lol::lol::lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේක හොල්මන් ගුහාවක් ඇතුලේ වෙච්ච දෙයක්...
    මේක වෙච්ච ගම් පළාත අවශ්‍ය නැහැ...
    අපි ඒ ගමේ වෙසක් එකට හොල්මන් ගුහාවක් හදන්න උදවු උනා...
    දන්නවනේ ඉතින් ගුහාව ඇතුලෙන් ගිහිං අනිත් පැත්තෙන් එලියට එන්න ඕන....
    ඇතුලේ මිනී පෙට්ටි තියෙනවා...
    එල්ලිල මැරුණා එවුන් ඉන්නවා...
    කියතෙන් බෙල්ල කපල ලේ බොන එවුන් ඉන්නවා....
    ඒ ඔක්කොමත් හරි සද්දේ නිසා ඇතුලේ ඉන්න හොල්මන් ටිකත් බය වෙනවා...
    අපි හදපු හොල්මන් ගුහාවේ මමත් එක හොල්මනක්...
    මම උස නිසා මට තිබුනේ කළු ඇඳගෙන මුහුණට එබෙන්න...
    හදවත් රෝගීන්ට ඇතුළුවීම තහනම් කියල එළියෙන් ගහල තිබුනේ...
    පලවෙනි දවසේ එච්චර සෙනගක් හිටියේ නැහැ....
    ඒ නිසා අපේ කොල්ලෝ ටික දෙනෙක් ටික වෙලාවක් පෝලිමේ ඉන්නවා ගෑනු වගේ ඇඳගෙන...
    ඇතුලට ගිහිං එලියට එනවා හොඳටම බය වෙලා වගේ...
    අයිත් ගිහිං වෙන ඇඳුම් ඇඳගෙන එනවා...
    දකින එවුන් හිතන්නේ හෙනට පෝලිම කියලා....
    ඉතින් අපේ කොල්ලෝ කෙල්ලෝ වගේ ඇඳගෙන ආවම අපි තන් අල්ලනවා ...
    පස්ස මිරිකනවා...
    ඔහොම යද්දී කලින් ආව අපේ එකෙක් එනවා ඒ බ්ලවුස් එකයි ස්කර්ට් එකයි ඇඳගෙන....
    මමත් සුපුරුදු පරිදි අත දික් කරලා තනයක් ඇල්ලුවා...
    කලින් වගේ නෙවි ඈක්ක කියල අරූ එහාට උනා...
    ඒ පාර මට වෙනසක් තේරුණා...
    අයිත් මම තනයක් අල්ලනකොටම යටිගිරියෙන් කෑගහන මියුසික් එකක් ගියා...
    යකෝ කෙල්ල බය වෙලා එහෙ මෙහෙ දුවනවා.....
    පස්සෙන් ආව අනිත් කෙල්ලෝ ටිකත් බය වෙලා...
    උන්ට වැඩිය අපි බය වෙලා...
    අපේ එවුන් ටික නෙවි ඇත්තම කෙල්ලෝ ඇවිත් තියෙන්නේ...
    ඒ අස්සේ එක ඇන්ටි කෙනෙක් අතේ කුඩේ තියාගෙන ගහන්න බලන් ඉන්නවා..
    මම යක් මුහුණ දාගෙන මුහුණට එබුනා...
    මේ මොකාද යකෝ මේ කියලා මට ගැහුවනෙ බං මුනට....
    2.gif
    2.gif

    ඒ සීන් එකට අනිත් හොල්මන් ටිකට හිනා...
    ඒ අතරේ උඹ නේද මගේ පපුව මිරිකුවේ කියලා අර කෙල්ලත් එනවා....
    යට හිටපු අපේ තව භූතයෙක් අර ඇන්ටිගේ කකුලෙන් අල්ලලා...
    දුප් පර වේස කොල්ලා කියල අරූට ගැහුවා පයින් මුහුණට....
    භුතය අහනවා මොකෝ අම්මේ මගේ මුහුණට ගැහුවේ කියල..
    දැන් ඉතින් හරිනේ ටොපිය...
    අරුගේ අම්මයි නංගියි, අක්කල දෙන්නයි....
    ඒ අස්සේ කෝ අර කුපාඩියා කියලා කෙල්ල එනව මට ගහන්න....
    මට අමතක උනා කොහෙද ඉන්නේ කියලා...
    මම පැනල දිවුව....
    අහු උනොතින් නොන්ඩි නිසා....
    එළියේ ඉන්න ගෑනු පිරිමි මර ලතෝනි තියනවා...
    ටික දුරක් ගියාම මතක් උනේ,,
    මම මහා සෝනට ඇඳලා හිටියේ කියල...
    අදටත් අර කෙල්ල දන්නේ නැහැ එයාගේ කුක්කුව මිරිකුවේ මම කියලා....
    යාළුවා දන්නෙත් නැහැ මම එහෙම දෙයක් කළා කියලා...
    එදා මම හිතුවෙම අපේ කොල්ලෙක් කියලා...
    නැත්නම් එහෙම කරන එකෙක් නෙවි මම..:P:P

    :lol::lol::lol::lol::lol: budu අම්මෝ මගේ බඩත් රිදෙනවා හිනා වෙලාම
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හැමෝටම ලනු දුන්න මටත් වෙච්ච සීන් එකක් දාන්න හිතුන.....
    අපි එක දවසක් ගියා ගැහැණු ඉස්කෝලෙක පොඩි ප්‍රදර්ශනේකට...
    එහෙම ගිහිං ඉන්නකොට මට පොඩි බොක බරක් හැදුන...
    ඉතින් හදිස්සියට කොහෙන්ද ටොයිලට් හොයන්නේ...
    අපේ එකෙක් කිවුව නංගි කෙනෙක්ගෙන් අහපන් කියල...
    ලජ්ජාවට බයට හැදුන කොල්ලෝ අපි...:P
    ඒ නිසා මම අහන්නේ නැතිව යද්දී කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා ලැට් එකක් ළඟ පෝලිමේ...
    මමත් පිටි පස්සට ගිහිං හිට ගත්ත..
    උන් දෙන්න එක එක එවුව කිය කිය හිනා වෙනවා...
    මම විනාඩි 5ක් විතර ඉන්නකොට ඇතුලේ හිටපු කෙල්ල ආව...
    ඉස්සරහ හිටපු කෙල්ල ඇතුලට ගියා...
    ඇතුලෙන් එක එක විදියේ සද්ද එනවා දැන්....
    මට හිනා යනවත් එක්ක....
    ඒ මදිවට ඔන්න ලීක් වෙන්න මෙන්න ලීක් වෙන්න වගේ....
    ගියපු කෙල්ලත් එන පාටක් නැහැ...
    ඒ මදිවට මගේ පිටිපස්ස හැරිලා බලද්දී කෙල්ලෝ පෝලිමක් ඉන්නවා...
    මම මට නෙවි වගේ ඉන්නවා...
    ඒ අස්සේ අපේ කොල්ලෝ ටික වටේ යන ගමන් දැකල මාව ඉන්නවා...
    අඩෝ මොකද බං කෙල්ලොන්ගේ පෝලිමේ ඉන්නේ..
    අඩෝ උඹට මොකක්ද තියෙන බර ....
    පවු බං උඹ, ඇතුලට ගියපු කෙල්ල ඕන කමින් එන්නේ නැත්තේ...
    උඹ ඔතනම බොක දාපන්...
    වගේ ඒවා කියනවා...
    දැන් මගේ ලැජ්ජාව බේරෙනවා....
    ඒ අස්සේ සිකුරුට්ට ඇවිත් කියනවා,
    මේ හලෝ අනිත් පැත්තට යනවා, එහෙ තියෙන්නේ කොල්ලොන්ගේ පෝලිම කියල...
    මම දිවුව...
    යකෝ බලද්දී කොල්ලොන්ට යන්න වෙනම එකක් තියෙනවා...
    ශේප් එකේ ගිහිං වැඩ ඉවර කරගෙන එද්දී වතුර ගන්න බාල්දියක් නැහැ කියපන්කො...
    ඒ පාර කලිසම ගලවල ඔලුවේ ඔතාගෙන,
    සපත්තු දෙකත් ගලවල උඩින් එල්ලලා,
    ටැප් එක කර කවල ගැලෙවුව...
    හෝ ගාල වතුර එනවා....
    ශේප් එකේ ඔටෝ හේදුන....
    පස්ස පැත්ත සර්විස් කළා වගේ සනීපයි..
    මේ මට කවුරුවත් කරපු එකක් නෙවි...
    අනුන්ට කරපුව වෙනුවෙන් මම විසින්ම කරගන්නා ලදී....:P:P:lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :lol:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මට වෙච්චි හුට්ටප්පරයකුත් හුදී ජන පහන් සංවේගය පිණිස සටහන් කරමි. දැං මතක් වෙන කොටත් විලිලැජ්ජාවේ සංතෝසේ බැරිය. මේ කතාව මතක් වුණේ ලබුගෙඩියා දාලා තිබුණ පෝස්ට් එකක් නිසයි.
    මේ සිද්ධිය වෙලා දැං අවුරුදු 3ක් විතර ඇති. එදා පට්ට රස්නෙ දවසක්. මං ෂෝට් ලීව් එකක් දාලා ගෙදර යන්න හිතාගෙන බස් හෝල්ට් එකේ ඉන්නවා. ඇස් ගිණිකන වැටෙන අව්ව දරා ගන්න බැරි කමට බෑග් එකේ තිබ්බ සන්ග්ලාස් කුට්ටමත් ඇහේ දාගෙන මං නිකං ලෝඩ් පකීර් වගේ ඉන්නවා හෝල්ට් එකට වෙලා. එතකොටම අපේ ඔෆිස් එකේ තව දෙන්නෙකුත් කලින් ඕෆ් වෙලා හෝල්ට් එකට ආවා. මුං දෙන්නා මං දිහා කිණ්ඩියට වගේ බලලා හෝල්ට් එකේ ටිකක් එහාට වෙන්න ඉන්නවා දැං. බස් එක ඇවිත් හෝල්ට් එකේ නතර කලා විතරයි මේ වෘක්ෂ සුනඛයෝ දෙන්නා (ගස් බල්ලෝ කියන එක හරි නෑනේ මචංලා) මගේ අත්දෙකින් අල්ලාගෙන බස් එකට නැග්ගුවේ නැතැයි. අනේ පව් කියලා ඇන්ටි කෙනෙක් සීට් එකකුත් දුන්නා යකෝ.... :growl: :growl: :growl:

    :lol::lol::lol::lol::lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කට්ටිය සෙට් වෙලා කතා කර කර ඉන්නකොට,
    අපි කතා කලේ හීනෙන් පෙන දේවල් ගැන...
    නිදාගන්න කලින් හිතන දේවල්, දවසේ කතා කරන දේවල් හීනෙන් පේනවලු....
    ඒ නිසා අපි දවසක් එකෙක්ව බය කළා හොල්මන් කතා කියල,
    ඌ බය වෙලා යටි ගිරියෙන් කෑ ගහල...
    දැන් වැඩේ නැගල යනවා..
    හීනෙන් චු කරන එක බොක දාන එක ගැන කතා කරද්දී හැමෝම නෝ සද්ද...
    මම ලොක්ක වගේ කියවල කියවල ගෙදර ආව....
    කරුමෙට හීනෙන් චු කරන තරඟයක් තිබුන බං......:(:(:(
    අපේ සෙට් ඒකත් හිටපු නිසා මමත් ඉදිරිපත් උනා...
    වැඩි වෙලාවක් චු කරන එකා දිනුම්....
    මම හිතන්නේ මම දිනන්න ඇති...
    නැගිටිනකොට ඇඳ පිරෙන්න චු....:(:(
    ලනු දීමේ ආනිශංස...:oo::oo:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    පිට ෆැක්ටරි එකක එකෙක් ආව අපේ එකට ටිකට් පොතක් විකුනන්න....
    ඉතින් රුපියල් 100ක් වගේ උන්ට සුළු මුදලකට ටිකක් එකක් විකුන්නා...
    අපේ ස්ටෝරුවේ ආරි ගත්ත ටිකට් එකක්..
    1. මෝටර් සයිකලයක්..
    2. සෝෆා සෙට් එකක්...
    3. LCD TV එකක්...
    අනිත් එවුව සැනසිලි තෑගී...
    දිනුම් අදින දවසත් දාල තිබුනා..
    මම හොරෙන් ආරි ගත්තු ටිකට් එකේ අන්කේ ලියා ගත්ත...
    අදාළ දවසේ 5ට දිනුම් අදින්න තිබුනේ, කට්ටිය තේ 2ට බීල ගියා ..
    මම මලියයි පොඩ්ඩයි එක්ක කතා කල ආරි අන්දවනං...
    මලිය ගත්ත කෝල් එකක් ආරිට..
    දැන් ස්ටෝරුවේ ෆෝන් ඒක වදිනවා පිටින් එන කෝල් එකක් වගේ....
    මලිය කියනවා දිනුම් ඇදීමෙන් ආරිගේ අන්කේ කියල ඒ අන්කෙට සෝෆා සෙට් ඒක ඇදුන කියලා...
    කෝල් එකෙන් පස්සේ අපි හෙමින් සැරේ එක එකා ස්ටෝරුව පැත්තේ ගියා...
    ආරිය මට කියනවා ඒ බලපන් උඹට ගන්න කියලත් ගත්තේ නැහැනේ,
    මට සෝෆා ඒක ඇදිල බං කියල...
    මම අතට අත දීලා විශ් කළා...
    මම ආරි ඉන්න තැනම මලිය ටයි පොඩ්ඩ ටයි එන්න කියල කෝල් කළා...
    උන් දෙන්නත් ඇවිත් විශ් කළා...
    දැන් මලිය කියනවා කට්ටිය හුරන්න කලින් ගෙදරට ගෙනෙන කියල...
    පොඩ්ඩ මලිය අපි ඒක වයස් වල...
    ආරිට වයට අවුරුදු 48ක් විතර ඇති...
    ඒ පාර යෙලෝ පේජස් පෙරලා පෙරලා ලොරි හොයල ආරි කෝල් කරලා ලොරියකුත් බුක් කළා....
    පවු කියලත් හිතුනා...
    දැන් කියන්න ගියෝතින් ගුටි කන්න වෙන නිසා පාඩුවේ අපි තුන් දෙනා ගල් ගිල්ල සේ හිටියා...
    මලිය ඒ අස්සේ ආරිගේ ටිකට් ඒක අරගෙන උගේ එකට මාරු කරන්න ගිහිං තව පොඩ්ඩෙන් මලිය ගුටි කනවා.
    ඒ අස්සේ කැරකිල්ල හැදුන බුවා ටිකට් ඒක අරගෙන බැලුව...
    ඒ ආරි, ටිකට් ඒක අදින්නේ 5ටනේ... දැන් තවම 3උනෙත් නැහැනේ... කොහොමද දිනන්නේ කියල අර උට්ට අහනවා...
    දැන් ආරි තක්කු මුක්කු වෙලා...
    ඔලුව කහනවා... පුක කහනවා...
    ගත්ත කෝල් එකක්,
    ඇහුව දිනුම් අදින එවුන්ගෙන් කෝ මගේ සෝෆා ඒක කියල...
    උන් කියනවා දිනුවොතින් දෙන්නම් කියල....
    ආරි තේරුම ගියා ලනුවක් කෑවා තමයි කියලා...
    ඒ වෙද්දී පරක්කු වැඩි...
    මේක කරපු එකාගේ අම්මට කියල පටන් ගත්ත,
    මමයි මලියයි පොඩ්ඩයි ආරිට හවුල් වෙලා කුණු හරුප කියා කියා බැන්න....
    හවස් වෙද්දී ආරි ටිකට් ඒක විසි කල ඉරල ඉරල....
    ඉස්ටෝරුවට ඇවිත් බඩු ඉල්ලපු හැමෝටම මූ බැනල එලෙවුව...
    ඒ අස්සේ මම කෝල් කරලා කිවුව ආරි අනිත් ෆැක්ටරි එකෙන් කතා කරනවා කියල..
    ආරි ගත්ත...
    මලිය අනිත් පැත්තෙන් කතා කරලා කිවුව මහත්තයෝ ඔයාගේ අහවල් අන්කේ සෝෆා ඒක දිනලා කියල....
    ආරි කියනවා එකේ උඹේ අම්ම තියල හූ@පන් කියල...
    එහෙම කියල මගේ දිහා බලල කියනවා තෝ නේද මේ සේරටම මුල කියල..
    මම ටිකට් ඒක ගනිද්දී කොකා වගේ බලන් හිටියේ තෝ තමයි...
    උඹ අන්කේ බලන් ඉඳල මාව ඇන්දුව නේද ප#යෝ..
    ගත්ත පොල්ල ආරිය...
    මම පැනල දිවුව...
    මම පොඩ්ඩට කිවුව ආරි හොයනවා කියලා...
    පොඩ්ඩ ගිහිං පොලු පාර පිට මැද්දට කාල ආව...
    ඌ ආව විදිය දක්කමට මලියටයි මටයි පැලෙන්න හිනා...
    :lol::lol::lol: 10+ patta ban... sirawatam hina giya ban :lol:
     
    • Like
    Reactions: labu gediya

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,863
    6,496
    113
    ගග අද්දර
    කට්ටිය සෙට් වෙලා කතා කර කර ඉන්නකොට,
    අපි කතා කලේ හීනෙන් පෙන දේවල් ගැන...
    නිදාගන්න කලින් හිතන දේවල්, දවසේ කතා කරන දේවල් හීනෙන් පේනවලු....
    ඒ නිසා අපි දවසක් එකෙක්ව බය කළා හොල්මන් කතා කියල,
    ඌ බය වෙලා යටි ගිරියෙන් කෑ ගහල...
    දැන් වැඩේ නැගල යනවා..
    හීනෙන් චු කරන එක බොක දාන එක ගැන කතා කරද්දී හැමෝම නෝ සද්ද...
    මම ලොක්ක වගේ කියවල කියවල ගෙදර ආව....
    කරුමෙට හීනෙන් චු කරන තරඟයක් තිබුන බං......:(:(:(
    අපේ සෙට් ඒකත් හිටපු නිසා මමත් ඉදිරිපත් උනා...
    වැඩි වෙලාවක් චු කරන එකා දිනුම්....
    මම හිතන්නේ මම දිනන්න ඇති...
    නැගිටිනකොට ඇඳ පිරෙන්න චු....:(:(
    ලනු දීමේ ආනිශංස...:oo::oo:

    මාර ආතල් වැඩේ බන් ඕක. මාත් කොරල තියෙයි ඉස්සර.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    කට්ටිය සෙට් වෙලා කතා කර කර ඉන්නකොට,
    අපි කතා කලේ හීනෙන් පෙන දේවල් ගැන...
    නිදාගන්න කලින් හිතන දේවල්, දවසේ කතා කරන දේවල් හීනෙන් පේනවලු....
    ඒ නිසා අපි දවසක් එකෙක්ව බය කළා හොල්මන් කතා කියල,
    ඌ බය වෙලා යටි ගිරියෙන් කෑ ගහල...
    දැන් වැඩේ නැගල යනවා..
    හීනෙන් චු කරන එක බොක දාන එක ගැන කතා කරද්දී හැමෝම නෝ සද්ද...
    මම ලොක්ක වගේ කියවල කියවල ගෙදර ආව....
    කරුමෙට හීනෙන් චු කරන තරඟයක් තිබුන බං......:(:(:(
    අපේ සෙට් ඒකත් හිටපු නිසා මමත් ඉදිරිපත් උනා...
    වැඩි වෙලාවක් චු කරන එකා දිනුම්....
    මම හිතන්නේ මම දිනන්න ඇති...
    නැගිටිනකොට ඇඳ පිරෙන්න චු....:(:(
    ලනු දීමේ ආනිශංස...:oo::oo:

    :lol::lol::lol::lol:

    ane manda ban uba nan marisi deyyek
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    කට්ටිය සෙට් වෙලා කතා කර කර ඉන්නකොට,
    අපි කතා කලේ හීනෙන් පෙන දේවල් ගැන...
    නිදාගන්න කලින් හිතන දේවල්, දවසේ කතා කරන දේවල් හීනෙන් පේනවලු....
    ඒ නිසා අපි දවසක් එකෙක්ව බය කළා හොල්මන් කතා කියල,
    ඌ බය වෙලා යටි ගිරියෙන් කෑ ගහල...
    දැන් වැඩේ නැගල යනවා..
    හීනෙන් චු කරන එක බොක දාන එක ගැන කතා කරද්දී හැමෝම නෝ සද්ද...
    මම ලොක්ක වගේ කියවල කියවල ගෙදර ආව....
    කරුමෙට හීනෙන් චු කරන තරඟයක් තිබුන බං......:(:(:(
    අපේ සෙට් ඒකත් හිටපු නිසා මමත් ඉදිරිපත් උනා...
    වැඩි වෙලාවක් චු කරන එකා දිනුම්....
    මම හිතන්නේ මම දිනන්න ඇති...
    නැගිටිනකොට ඇඳ පිරෙන්න චු....:(:(
    ලනු දීමේ ආනිශංස...:oo::oo:

    pattai oi. :lol::lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොළඹ ඔෆිස්‌ එකක ඉන්න කාලේ මේක උනේ...
    ඒසී දාගෙන අපි වැඩ කරන්නේ....
    කෙල්ලෝ ඉන්නවා කොල්ලෝ ඉන්නවා...
    ඉතින් දවසක් වැඩ කරන අතරේ කරන්ට් එක ගියා...
    ඒ මදිඅවට ජෙනිය කැඩිලා....
    ඉතින් කරන්ට් එනකන් කරන්න දෙයක් නැහැනේ..
    කම්පියුටර් වැඩ කරන්නෙත් නැහැනේ...
    ඒ මදිවට දාඩියයි....
    ඉන්න අමාරුයි...
    බොසා කෝල් කරලා කියනවා,
    කරන්ට් එක එනකන් පොත් වල කරන්න පුළුවන් විදියට ඩේට ඇඩ් කරන්නලු....
    මට ඉන්න අමාරුයි..
    දෙපාරක් හිතුවේ නැහැ..
    ගලෙවුව ෂර්ට් එක,
    බැනියම ගලවල ලාච්චුවට දැම්ම...
    දැන් ෂර්ට් එක උකුලේ තියාගෙන මම වැඩ...
    කෙල්ලෝ හිටියට උන්ට ගානක් නැහැ...
    කොල්ලෝ ඇවිත් අතින් අල්ල අල්ල කියනවා කොහොමද මුගේ කට්ස් කියල....
    කෙල්ලොත් කියනවා තරඟෙට පුම්බමු බලන්න කියල..
    මම කිවුව අත පය පිම්බුවට, ඔයාල නම ඉතින් පපුව කොයි වෙලෙත් පුම්බගෙන නේ ඉන්නේ කියල....
    ආව කෙල්ල කට පියාගෙන ගියා අපේ කොල්ලොන්ගේ හු සද්දේ මැද....
    ඒ අස්සේ සේරම නිශ්ශබ්ද උනා...
    මල කෙලියයි ජූලි හතයි...
    බොසා ඇවිත්...
    මම පට පට ගාල ෂර්ට් එක අන්ද...
    ඒත් බොත්තම් දාන්න බැහැ...
    කලබලේට කණපිට ඇඳලා තියෙන්නේ...
    බොසා කියනවා අනිත් ෆැක්ටරි එකට යන්න තියෙනවලු,
    මටත් ඔහොමම එන්නලු....
    කරන්න දෙයක් තිබ්බේ නැහැ,
    වොෂ් රුම් යන්න වත් කල්පනා උනේ නැහැ...
    මම අනිත් ඔෆිස් එකට ගිහින් අයිත එනකන් බොසා දැක්කෙත් නැහැ මගේ ෂර්ට් එකේ වෙනස...
    කාර් ඒකෙන බැහැල බොසා ගියා..
    ඔෆිස් එකට එද්දී කොල්ලෝ කෙල්ලෝ වට කරගෙන කියපුව ඇහුණාම සංසාරේ එපා උනා...