ඉන්දියාව කොහෙත්ම දෙන්නෙ නෑ......
ඒක නිසා තමා 1948 දී නේරු “නාන් තමිලම්“ -අපි දෙමළු කියන බෙදුම්වාදී ව්‍යාපාරය මිරිකල පොඩි පට්ටං කලේ.......
ඉන්දියාවෙ කේරල, තමිල්නාඩු, කර්ණාටක සහ ආන්ද්‍ර ප්‍රෙද්ශ් (මේව පැරණි චෝල චෝල අදිරාඣ්‍ය ගේ විජයනගර අධිරාජ්‍යය විදියට පැවති ප්‍රෙද්ශ) සහ ලංකාවෙ උතුර එක් කරල වෙනම...