සටන් ශෛලීන් ගේ ප්‍රභවය සහ පැවැත්ම
චීන සටන් කලාවන් හි ප්‍රභවය සහ පැවැත්ම.
චීන සටන් කලාවන් (සමස්තයක් ලෙස සලකනවා නම් වූෂු) ගේ ප්‍රභවය ලෙස පුරාවෘතවල කියැවෙන්නේ ඉන්දියාවේ කණිෂ්ක රජු ගේ 17 වැනි පුත්‍රයා වන බෝධිධර්ම හිමියන් විසින් ඉන්දියාවේ පැවති මුෂ්ඨි සටන් කලාව චීන ප්‍රෙද්ශවලට ධර්ම ප්‍රචාරයේ දී...