1. coolkasun

    එළකිරියේ නම කන COD 4 heshana

    "මගේ පරිගණකයෙන් මගේ මල්ලී විසින් ටීම්.ස්පීක් අයිපී එකක් තව එකෙක්ට එලකිරි සර්වරය හරහා ලබාදීමේදී පූර්ණකාලීන බෑන් වීමක් සිදුවී ඇත. එම වැරැද්දේ වගකීම මම බාරගන්නා අතර එය සිදුවීමෙන් වූ නීති බිදදැමීම සම්බන්ධවද ඔහු වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි. මින් ඉදිරියට එවන් සිදුවීමක් සිදුනොවීමටත් එසේ උවහොත්...
  2. coolkasun

    එළකිරියේ නම කන COD 4 heshana

    හා හා කරගනින් :lol::lol::lol:
  3. coolkasun

    එළකිරියේ නම කන COD 4 heshana

    ත්‍රෙඩ් එකේ කවුරුත් නාගෙන නෑ , උබේ අලි ඔලුව කියලා විතරක්නම් තේරෙනවා
  4. coolkasun

    එළකිරියේ නම කන COD 4 heshana

    සින්හලෙන් දාපන් , ඔක්කොම කියෙව්වේ නෑ
  5. coolkasun

    එළකිරියේ නම කන COD 4 heshana

    හරි හරි මම සමාව ගන්නම් හිටපන්
  6. coolkasun

    එළකිරියේ නම කන COD 4 heshana

    මම ඌ එක්ක බේරගන්නම් :rofl::rofl::rofl::rofl:
  7. coolkasun

    එළකිරියේ නම කන COD 4 heshana

    වූ වරදට මේ සමාව අරන් තියෙන්නේ.
  8. coolkasun

    එළකිරියේ නම කන COD 4 heshana

    මින් ඉදිරියට එවන් සිදුවීමක් සිදුනොවීමටත් එසේ උවහොත් පූර්ණකාලීන් බෑන් කිරීමකට එකග බවටත්
  9. coolkasun

    එළකිරියේ නම කන COD 4 heshana

    ජීටී කියන්න කිව්වේ ඕක නෙමේ යකෝ මේක "මගේ පරිගණකයෙන් මගේ මල්ලී විසින් ටීම්.ස්පීක් අයිපී එකක් තව එකෙක්ට එලකිරි සර්වරය හරහා ලබාදීමේදී පූර්ණකාලීන බෑන් වීමක් සිදුවී ඇත. එම වැරැද්දේ වගකීම මම බාරගන්නා අතර මින් ඉදිරියට එවන් සිදුවීමක් සිදුනොවීමටත් එසේ උවහොත් පූර්ණකාලීන් බෑන් කිරීමකට එකග බවටත් දැනුම්...
  10. coolkasun

    එළකිරියේ නම කන COD 4 heshana

    වෝල් දාලා අහුවෙන්නැතිව ගහන උන් ඉන්නවා. 50 මරලා එක පාරක් ඌ මැරිලා. එහෙම වෙන්න හරි අමාරුයි නේද මචන්? උන්ව ස්පෙක් කරලා බලපන් පොඩ්ඩක්. අනික් එක සදාචාරත්මකව බලපන් බෑන් කරන්න කලින් , අඩුම ගානේ මචන් වර්නින් වත් දියන්. ඉන්න උන් ඔක්කොම යන්න ගියාම කෝ සෙල්ලම් කරන්න උන්. සර්වර් එකත් රැකෙන්න ඕනා , සීනියර් ලා...
  11. coolkasun

    එළකිරියේ නම කන COD 4 heshana

    හොරු කවුද? ඇමරිකාවෙන් සල්ලි ගත්තේ කවුද? යූ.ඇන්.පියෙන් සල්ලි ගත්තේ කවුද අපි දන්නවා. ඒ ගැනනම් කතා කරන්න එපා උබ
  12. coolkasun

    එළකිරියේ නම කන COD 4 heshana

    මගෙ රේටින් ඔක්කොම නැතුව යනවනේ යකෝ. ඒක නෙමේ ප්‍රශ්නේ මේකට මොකද්ද ඇඩ්මින් ගොයියා දෙන විසදුම මොකද්ද කියලා
  13. coolkasun

    එළකිරියේ නම කන COD 4 heshana

    මල්ලියි මමයි ප්‍රශ්නේ විසඳ ගත්තා , ස්පෑම් කිරිලි අනන් මනන් නවත්තන්න කිව්වා. මේ බෑන් කලේ අයිපී එකක් දාපු නිසානේ. මම අහන්නේ දැන් වැරැද්ද පිලි අරන් තියෙද්දි . ආයේ ඒ විදියට මගෙ පරිගණකයෙන් එහෙම දේවල් වෙන්නැති බවට වගකීම ගන්න පුලුවන්නම්. බෑන් එක අයින් කරන්න ඔයාට හේශනට උපදෙස් දෙන්න පුලුවන්ද , බැරිද...
  14. coolkasun

    එළකිරියේ නම කන COD 4 heshana

    මම කිව්වනේ ඌට බෑන් කලාට පස්සේ , මල්ලිගෙ වැඩක් කියලා. වැරද්ද පිලි අරන් තියෙද්දි මේ කරන වැඩේ නිසා හරිද වැරදිද?
  15. coolkasun

    එළකිරියේ නම කන COD 4 heshana

    වෙන සර්වල වල සෙල්ලම් කරන නිසා මන් ආවාම පාච්චල් කරන්වා , හැක් දාගෙන ගහන වෙන උන් ඕනතරම් පෙනි පෙනි ඉන්නවා , උන්ව බෑන් වෙන්නෑ. උන්ව බෑන් නොවෙන්නයි අපි බෑන් වෙන එකයි තමයි අත්තනෝමතික ක්‍රියාව
  16. coolkasun

    එළකිරියේ නම කන COD 4 heshana

    ප්‍රශ්නේ මම නොකරපු එකනේ? ඒකනේ මේ කියන්නේ. මම කලේ නෑ. හැබැයි වෙන එකෙක් මගෙ කම්පිය්ටරෙන් කලා. දැන් කොහොමද ප්‍රශ්නේ විසදෙන්නේ?
  17. coolkasun

    එළකිරියේ නම කන COD 4 heshana

    අප සතු කියන්නේ ජනතා අයිතියට පත්කරන්වා වගේ වැඩක් , අපි සෙල්ලම් කරපු අපේ එලකිරි සර්වර් එකේ අපේ අයිතිය තහවුරු කරග්මු. අත්තනෝමතික හේශනව පන්නමු. ඕකයි සරලා අදහස. මට වෙන සර්වර් තියෙනවම් එලකිරි එකේ ගහන්න මෙච්චර දගලන්න ඕනද?
  18. coolkasun

    එළකිරියේ නම කන COD 4 heshana

    දැන් බලපන් උබ එලකිරියට ඇවිත් තියෙන කාලෙයි , මම ඇවිත් තියෙන කාලයයි කොච්චරද කියලා. එළකිරි එක නැතිකරලා මම මක් කරන්නද? මම නම තියන් ඉන්නෙත් එලකිරි නිසා. ඉල්ලම් මතුවෙද්දි පතලා වහලා දාන්න උබ හිතුවද මට මොලේ අමාරුවක් කියලා
  19. coolkasun

    එළකිරියේ නම කන COD 4 heshana

    දැන් මේක අරක්කු පෙරුවා හා සමාන වැරැද්දක්ද? :rofl::rofl::rofl:

    No contents