උබ හෙන පන්ඩිත රත්නයක් කියලා මේක දැක්කාම හිතාගන්න පුලුවන්, ඒ ව්ගේම උබ සාමාන්‍ය දැනීම හරිම අඩුයි වගේ. එක මිනිහෙක් ගණන් හදන්න දක්ශ වෙනවා වගේම තව මිනිහෙක් කවි ලියන්න දක්ශයි. කවි ලියන්න දක්ශ මිනිහා ගණන් හදන්න දන්නේ පොඩ්ඩයි වෙන්න පුලුවන්. ඒ වගේ තමයි මෙතනත්, ඩිෆොල්ට් දාගෙන ගහන් උන් ඕන තරම් ඉන්නවා , උන්...