ඒකද එලකිරි එකේ 10 ඉද්දි XBS ඒකේ 40 සෙල්ලම් කරන්නේ , ඒකේ සෙල්ලම් කරලා මේකට ආවාම උබලගේ ලොකුකම කියලා ගොඩක් උන් කිව්වා, මම ගණන් ගත්තේ නෑ , එකෙක් ඊයේ එළකිරි සර්වර් එකට ආවාම මගෙන් අහනවා හොදද , ඔයා ඒකට යනවා නේද අනම් මනන් , දැන්නේ තේරුනේ උබලගේ ලොකුකම. බොට් දාගෙන වෝල් දාගෙන ආවාම බෑන් කරනවා. වෙන මොකට බෑන්...