මට ආතතිය සෑදී තිබේ... බොසා දානෙ වලදා ඉවර නැත.. ඌ තාම වලදයි... දානේ ගෙදරක හාමුදුරුවොත් නික්ම වැඩිය පසුව මූ මොන පයන්නක් කරනවා දැයි මට නොතේරේ :dull:
පරිඝණකයක් මිලට ගැනීමට අයෙක් කථා කර ඇත...
පවර් සප්ලයි එකක් ගැනීමට එකෙක් පැමිණෙන බව පැවසීය...
පරිඝනකය විකිණීමට පිටවී යා යුතුය... පවර් සප්ලයි එක...