සචිත් සහ බුවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් වලට ලක් කිරීමෙන් පසුව...
ස්ත්‍රීයක් පැහැරගැනීම හා කප්පම් ඉල්ලීම , දෙදෙනෙකුගේ අනාගතය විනාස කිරීම යන චෝදනා යටතේ වසර 5ක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම විය...
නෙතූ- දින කීපයක වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව පුනුරුත්තාපණ කදවුරකට යොමු කරන ලදී.. ඇය තවමත් සචී නැති...