මේක මගේ යාලුවෙක් සුටි බට්ට කාලේ කරපු සීන් එකක්. වෙසක් එකට කුඩුවක් හදපු දවසක අයිය කෙනෙක් අපිට කිව්වේ මේක.
ඔන්න මූ සුට්ටන් බට්ට කාලේ තාත්තගේ බඩ බදාගෙන බයික් එකේ නැගල ඇවිදින්න ආසයිලු. ඉතින් දවසක් මුන්ගේ තාත්ත මුවත් අරන් යනවලු වී මෝලට වී ටිකක් කොටන් එන්න. අපේ පැත්ත ඉතින් ගමක්, වී මෝල් නෑ ගමේ...