Drama එක බැලුවට මදි ,,
ඒකෙන් දෙන පණිවිඩයත් ගම්මු....
" ඔබට අලුත් අදහසක් තියෙනවා නම් ඒක තව කෙනෙකුට Introduce කරන්නත් හැකියාවක් දක්ෂතාවයක් තිබේ නම් ,
" ඩිග්‍රිය ගහලා නිකං කොටුවේ ඉස්ටේසම ඉස්සරහා උපවාස කරන්න ලැජ්ජ නැද්ද බන් ආන්ඩුවෙන් රැකියා ඉල්ලලා , උබලට නිකං දීපු අධ්‍යාපනය මදිද ජොබ් එකත් පිනට...