මෙහෙම දෙයක් සහෝදරයා.......
1-උදරය හුගත් ලොකු වෙන්නේ සහ කෑම අප්‍රිය බව එන්නේ එකම හේතුවකට වෙන්න පුළුවන්. සුලබ හේතුව පණු ආසාදන.
2-සමහර විට අවරෝධනයක් තියල අමු සිංහලෙන් අපි කියන ඔබ්ස්ට්‍රක්ෂන් එකක් වේන පුළුවන්. සමහර විට පොඩි තද වීමක් වෙන්න පුළුවන්, අන්ත්‍රෙය් හෝ ගුදය ආසන්නයේ තිබෙන. මේව බලන්න නම්...