Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
24 Years ago -
ඒහ්....... හෝහපුට්ටනි........ ආතල් එකට දාගන්න වලි නතර කරමු...... ජ්‍යෙස්ටයෙකුට කරන ගෞරවයක් විදියට...තේරුණා ද?:dull:
dath kimbula
Post #239
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
24 Years ago -
නිකං බඩ පපුව දාල යන දේවල් කියන්න එපා බං අයියේ................. හීල්ලුනා යකෝ මතක් වෙලා....... අම්මපා..............:dull::dull:
dath kimbula
Post #200
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
24 Years ago -
බෑ..බෑ.............. දැන් ගොඩ පල....... නැත්තං මෙතන හෙට හෙඩ් ලයින් තියෙයි, “විවාහක සමාජයේ සාමූහික නෑවීමකින් සිගිත්තාට නිවුමෝනියාව“ කියලා................
dath kimbula
Post #198
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
24 Years ago -
ඩොන්ටා නැවතත් ළිදට....... රෝගීන් ඇවිත් බං...මේක එන්න විදියක් නෑ.... මම මේක දිහා බලාගෙන හිනාවෙන කොට රෝගීන් ටික හිතයි මට පයිත්තියං කියලා..........
dath kimbula
Post #196
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
24 Years ago -
දැන් උඹට මට වඩා අවුරුදු 2ක් බාල නැන්දෙක් ඉන්නෙ නේහ්..... ඒ කියන්නේ උඹ තාම 14-15 පොඩි එකා..... පල ගිහින් ඕලෙවල් වලට පාඩං කරපිය............:angry::angry::angry:
dath kimbula
Post #176
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
24 Years ago -
නෑ බං පොඩි ගතියක් එනව එතකොට...... අනික සාමාන්‍යෙයන් කතා කරන විදියට නේ කතා කරන්නේ..... අර සචිතය කතා කරන්නෙම “ඈ බොල කිඹුල් වේ**යේ ..“ කියලා.........:rofl: මේකෙ මට මම කැමති සාමානය මනුස්සයා වෙලා ඉන්න පුළුවන්...........:love:
dath kimbula
Post #129
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
24 Years ago -
සමහරු එහෙම ඉන්නව අයියේ......... ගෑණු පරාණයක් දැක්කොත් ඉවරයි....... පීඑම් ගහයි...“එතනට යන්න එපා මෙයා එයාල ෆිල්ත්ස් තමා කියන්නේ“...කියයි..... පූසෝ...පූසෝ.......:baffled::baffled::baffled:
dath kimbula
Post #122
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
24 Years ago -
ඇයි යකෝ අර අංගොඩයත් එක්ක තිබ්බ රේඩියෝ ඉන්ටවීව් එකේදිත් මම කිව්වේ මට 38යි කියලා............:angry::angry: මම කිරියෙ කොහෙවත් මගේ වයස හංගලා නෑ....හංගන්න ඕනත් නෑ....මොකෝ අපි ජංගි අරං මල් චීත්ත පිටිපස්සේ යනවයැ..............:baffled::dull:
dath kimbula
Post #111
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
24 Years ago -
පට්ට ආතල් බං............. ස්ට්‍රෙස් ටිකක් අඩුවුණා...........:baffled: ඔහොම කියලත් සමහර උන් අහනව නේ උඹ බොරු නේද කියන්නේ උඹට මේ 26-28ක් විතර නේද වෙන්නේ කියලා............:baffled::baffled::baffled:
dath kimbula
Post #108
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
24 Years ago -
හැබැයි උඹ 10 වසරේ කියන කතාව ඩිනයි කලේ නෑ............ හරිනේ පුතේ..... ආයෙ අහුවුණා උගුලට..............:baffled::rofl::rofl::rofl::rofl:
dath kimbula
Post #101
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-8
:yes::yes: ඩොන්ටව ළිදේ එබුවා...... දැන් තව එකෙක් හොයනවා ඔබන්න..........ළිදේ...........:P
dath kimbula
Post #3,652
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
24 Years ago -
අනේ ෆල ෆල යන්න....... 89 දී උඹ පන්නිපිටිය ධර්මපාලෙ 10 වසරේ...............:P
dath kimbula
Post #92
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-8
මුද්‍රණ අයිය ගේ ත්‍රෙඩ් එකක් අපි පොඩි ආතල් එකක් ගන්නවා..........:cool:
dath kimbula
Post #3,647
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
24 Years ago -
තොගේ අප්පත් 38 දී පින් දහම් කොරන්න ගියාද නැත්තං නංගියෙක් හරි මල්ලියෙක් හරි හැදුව ද?:angry::angry::angry:
dath kimbula
Post #85
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
24 Years ago -
ඔය ඉන්නේ මුද්‍රණ අයියයි, ශ්‍රී අයියයි ගාවට මේකේ වයසක ම ඩයල් එක........ අපට මාට්ටු වුනේ මේ ළගදි............. බස්සා මම අටවපු උගුලකට මාට්ටු වුණා.........:rofl::rofl::rofl:
dath kimbula
Post #84
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
Milkmaid Font Help!!
මචං හොයන්න එපා.... එක්සෑක්ලි මැචි වෙන එක හම්බ වෙන්නෙ නෑ..... ඕක අතින් ඇදපු වෙක්ටර් එකක් ලු!
dath kimbula
Post #10
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
24 Years ago -
උඹ වගේ උන් ද?:baffled: ඒක තමා කියන්නේ අපි වගේ නියම කාලෙට නියමිත දේ කරපල්ලා කියලා..... ඉදපියව් අතේ මර මර තව...........:angry::angry::angry:
dath kimbula
Post #80
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
24 Years ago -
ඒක තමා පුතේ අපේි උන්ට දෙක තුන සෙට් වෙන්නේ දැන්...... ඔන්න මේ මාසෙත් අපි සෙට් එක අයෙ මාමලා වෙන්න ඉන්නේ....... කෑගල්ලට ටිකක් මෙහායින්.............. තොපිට කොහෙන්ද මේවා!:baffled::rofl::rofl::rofl::rofl:
dath kimbula
Post #77
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
24 Years ago -
මට මලේ කියන්න හොද ඒකක් එනවා....... නමුත් දැනට එකෙක් ළිදේ ඔබල තියන නසා ඕනැන්නේ නෑ............:baffled: ඒ වගේ නේද?:rolleyes: හැබැයි මූ පිළියන්දලට සෙට් වුනේ අර කොකා ගෙනත් දාලද දන්නේ නෑ.... නමත් හංකොකා නේහ්!:rofl:
dath kimbula
Post #76
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-8
නෑ බං.... අපි සෙට් වෙලා එකෙක් ව ළිදේ ඔබනවා... කිරියේ වැඩිහිටි පරම්පරාව වෙනුවෙන් කරන සත් කාර්යයක් ඒක..........
dath kimbula
Post #3,638
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom