mobile network use කරලා video call ගන්න නම් බෑ:no: නමුත් Third party application ( skype වගේ ) use කරලා video call ගන්න පුලුවන් :) මම දන්න විදිහට හැම android phone එකකම වගේ mobile network use කරලා video call ගන්න බෑ මොකද android වල ඒ feature එක එන්නේ නෑ :no: