පුංචි කාළේ ක්රිකට්..
අපේ පුංචි කාලේ ක්රිකට නීතී රීතී මතකද බලමු..

• ගේ ඇතුළට බෝලේ ගියොත්, අවුට්.
• බෝලේ ගිහින් ජනේලේ වැදුනොත්, අවුට්.
• ගස් කැච්, අවුට්.
• එහා වත්තට බෝලේ ගියොත් ගහපු එකා බෝලේ ගේන්න ඕන.
• දිනපු එකා 1st බැටින්.
• one bump catch, අවුට්.
• වයස පිළිවෙලට බැටින්.(සෙට් එකේ වැඩිමලා නම් පමණයි)
• පළවෙනි බෝලෙට අවුට් වුනොත් ඒක trial බෝල්.
• last manට චාන්ස්.
• කළුවර වැටුනට පස්සේ fast බෝල් ඔට්ටු නෑ.
• ලිඳට හෝ පඳුරට බෝලේ ගියොත් ලකුණු 2යි.
• බෝලේ පලපු හෝ නැති කරපු එකා බෝලයක් ගේන්න ඕන.
• පොල්පිති විකට්ටු ආධාරකයේ වැඳුනොත් අවුට් නෑ.
• කීපරයෙක් නොමැති නම් පිටි පස්සට ගහල ලකුණු නෑ.
• චක් දානව නම් හයියෙන් දාන්න ඔට්ටු නෑ.
• කට්ටිය අඩු පිලට හුංගෙක් ඉන්නවා.
අරගත්තේ බුකියෙන්...
මේවා මතක් වෙද්දී පට්ට ආතල්...!