ටොම්බ් රයිඩර් : Anniversary
ටොම්බ් රයිඩර් : Anniversary
ඔන්න සොහොන් හාරන්නියගේ තවත් වික්*රමයක් !!
ඇත්තම කියනව නම් මම මේ ගේම් එක ගැහුව මුල්ම පාර. ඒ කියන්නෙ සම්පුර්ණයෙන්ම ගහපු මුල්ම පාර.
මේක නම් ඇත්තටම මම කලින් ගහපූ ගේම්ස් වලට වඩා පොඩ්ඩක් විතර වෙනසක් තියෙනවා.ග්*රැපික්ස් වල ගොඩක් තාත්වික...