ටොම්බ් රයිඩර් : Anniversary

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ටොම්බ් රයිඩර් : Anniversary

    ටොම්බ් රයිඩර් : Anniversary

    Lara_Croft_Tomb_Raider_Anniversary_PC_DVD_ROM_EID_Coperta.jpg


    ඔන්න සොහොන් හාරන්නියගේ තවත් වික්*රමයක් !!
    ඇත්තම කියනව නම් මම මේ ගේම් එක ගැහුව මුල්ම පාර. ඒ කියන්නෙ සම්පුර්ණයෙන්ම ගහපු මුල්ම පාර.

    මේක නම් ඇත්තටම මම කලින් ගහපූ ගේම්ස් වලට වඩා පොඩ්ඩක් විතර වෙනසක් තියෙනවා.ග්*රැපික්ස් වල ගොඩක් තාත්වික බවක් දක්නට තියෙනවා.මම පොඩ්ඩක් විතර කතාව කියන්නම් ,මේකේදි ලාරාට සිද්ද වෙනවා අබිරහස් වස්තුවක් හොයන් යන්න හරියටම කිව්වොත් වසර ගනනාවක් තිස්සේ සැගවී තිබ්බ පුරාණ ඇස්ටෙක් යුගයට (මට හිතෙන විදියට ) අයත් යම් වස්තුවක් හොයන්න.

    ඒකේදි සිද්ද වෙන කරදර වගේම සටන් වලටත් අපිට මුහුණ පාන්න වෙනවා....

    මේකේ තියෙන තව දෙයක් තමා ඩයිනොසිරස් ලා එක්ක කරන්න තියෙන සටන්... ඒ කියන්නෙ මේක ටිකක් විතර ජුරාසික් පාර්ක් වගෙ එකක්...

    ඉටින් මම මෙක කිව්වම ගහන්න ඔනෙ නැහැනේ... සමහරක් විට ඔයලා මේක ගහන්නත් ඇති....

    මේ ගේම් එක ගහන්න නම් අඩුම තරමේ
    CPU: Pentium 3 1.4GHz Or Athlon XP 1500+
    RAM: 256MB (For Windows 2000/XP), 512MB (For Windows Vista)
    GRAPHICS: 100% DirectX 9.0c Compatible 64MB 3D Accelerated Card With TNL (GeForce 3TI/Radeon 9 Series)
    SOUND: Microsoft Windows 2000/XP/Vista Compatible Sound Card
    HARD DRIVE: 4.25GB Free Disk Space ඔනේ වෙනවා
    මේක හදලා තියෙන්නේ

    Genre: Action / Adventure / Mystery
    Developer: Crystal Dynamics
    Publisher: Eidos Interactive
    Multiplay: None
    ගහපු නැති අය මෙතන කොටලා ගන්න