Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
දැන් එන්නේ නෑනේ... අපි අ.කු.ප.හැ. නිසා වෙන්න ඇති. පියානෝ එකක් ගත්තානේ. දැන් එයා උඩින් යන්නේ. :(
jasz
Post #17,408
Jul 25, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
බලාගෙන... ටුපක් වගේ එකෙක් එන්න පුළුවන් කෙල්ලෙක් වගේමමයි ඉරණම්කාරී කියාගෙන . rip පු* . :lol:
jasz
Post #17,403
Jul 25, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
:lol: පව්, අසරණයා. කෙටු එක්කෙනා මේකෙන් සෙට් කරගෙන අන්තිමේ කොල්ලෙක් කියලා දැන ගත්ත දවසට වහා තමා ඉතුරු :lol:
jasz
Post #17,401
Jul 25, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
උබ කව්රු එනකන්ද බන් බලන් ඉන්නේ? :eek:
jasz
Post #17,398
Jul 25, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
ඉතින් ඒවත් ආතල් තමා. මම බෑ කිව්වත් wifeගෙන් බේරෙනවා බොරු. නුවරඑළියේ ගිහින් තුන්පාරක් ගියා ඔය boat එකක. :lol: නොහැකියාව. පිස්සු :rofl:
jasz
Post #17,392
Jul 25, 2017
Forum:
ElaKiri Chat!
Yamaha ray zr vs Honda dio
මම pm එකක් දාලා විස්තර වගයක් අහගත්තා. නූලක් දැම්මනම් තමා වටින්නේ use කරලා දැනුම තියෙන නිසා
jasz
Post #127
Jul 25, 2017
Forum:
Bike Talks
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
ඔව් බන්. පිස්සු යක්කු. මුන්ට මොනා උනත් ඇදලා ගන්නේ අම්මා.
jasz
Post #17,381
Jul 25, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
මේවගේ නූල් වලට යන උන්ටත් පිස්සුනේ බන්. අරූ එක එක ඒවා දානවා අවුස්සන්න. මේ ගොන්නුත් හොදට ඇවිස්සෙනවා. ඌ දාන ඒවා ගණන් ගන්නේ නැත්නම් ඉවරයි
jasz
Post #17,369
Jul 25, 2017
Forum:
ElaKiri Chat!
හර්ද රෝග මාෆියාව Heart diseases
උබ කලින් register උනේ නැද්ද බන්? මගේ නෑදෑ කෙනෙක් දැම්ම ගිය සතියේ. මාසයක් දෙකක් විතර වෙනවා ඩොක්ටර් කියලා . kandy hospital එකේ. පොඩ්ඩක් හොයල බලපන්. බඩු නැතුව තිබ්බේ. සති දෙකකට විතර කලින් තමා hospital වලට ලැබිලා තිබුනේ
jasz
Post #22
Jul 25, 2017
Forum:
ElaKiri Help
හර්ද රෝග මාෆියාව Heart diseases
උබ හොදක්නේ කරන්න ගියේ බන්. දුකයි තමා. ඒත් උබ අම්මට ආදරේ නිසානේ එහෙම කරන්න ගියේ. උබේ වැරද්දක් නෑ බන්. හොද පුතෙක් උබ
jasz
Post #20
Jul 25, 2017
Forum:
ElaKiri Help
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
අම්මෝ පව් බන්. බඩ පපුව දාලා ගියා. මගේ බාප්පා කෙනෙක් ගිය සතියේ ඕකකලේ. එයාට අවුලක් උනේ නෑ.
jasz
Post #17,337
Jul 25, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
don't underestimate me. යන්න ලැබුනොත් යනවා යනවාමයි මැරුණත්
jasz
Post #17,327
Jul 25, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
අන්න ඒකයි. office එකෙන් ගියා water world එක ගිය අවුරුද්දේ. අපි නටන පිස්සු දැකලා dgm කෙනෙක් අහනවලු මෙයාලගේ වයස බලලාද interview කලේ කියලා. ඇයි බන් පොඩි උන් කැලේ :P
jasz
Post #17,320
Jul 25, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
අපෝ.. ඒකට අපි. කාර්නිවල් වගේ එකක් එනකන් බලන් ඉන්නේ. වයස අදාලම නෑ. නෑ බන්. ගිය හිටපු ගමන් යනවා. ඔය යාලුවෝ සෙට් උනාම, මගේ වැඩවලට bank යන්න වගේ
jasz
Post #17,317
Jul 25, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
ලැජ්ජයි??? නාකි මිනිස්සු වගේ :baffled:
jasz
Post #17,304
Jul 25, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
උන් discount code එකක් එව්වා. එකෙන් 50% (200ක් වෙනකන්) discount. INCOLOMBO4 code එක
jasz
Post #17,302
Jul 25, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
Giovanni's pizza. මම කාපු හොදම pizza :love::love:
jasz
Post #17,293
Jul 25, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
uber මාරම ලාබයි. මට 50% discount ලැබුනා ගිය සතියේ
jasz
Post #17,285
Jul 25, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
ඔව්, එකේ සෙට් වෙන්න පුළුවන්. මමත් ගිහින් තියෙනවා. ගණන් දන්නේ නෑ
jasz
Post #17,257
Jul 25, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
මචන් හරියන්නේ නෑ
jasz
Post #17,249
Jul 25, 2017
Forum:
ElaKiri Chat!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom