1. jasz

    DSI බයිසිකල් ටයර් හොදයිද ??

    ceat හොදයි කියලා අහලා තියෙනවා dsi වලට වඩා
  2. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මම දන්න එකෙක් ඉන්නවා සෙට් කරන්නම්. උබට කොච්චර දැනට ඕනෙද කියලා pm එකක් දාපන්. තව කොහෙටද ඕනේ කියලත් කියපන්.
  3. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අඩෝ,,, කොහෙද ගියේ ??
  4. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අනිද්දා පෙරහැර නේ? කෝ?
  5. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මොකෝ ? :P ගාන්නේ
  6. jasz

    Dialog ගැන.....

    එන්නේ කොහොමද රෙදි ඇදගෙන :lol:
  7. jasz

    ආවේ නැත්තං කෙළවෙනවලූ....

    ඉස්සර එහම තිබ්බා. ප්‍රේමදාස කාලේ
  8. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ආ ..අමතක උනා. රන් පැහැයට උච්ත රිදී පැහැයට ලගින් යන එකක් :baffled:
  9. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නැකත 9.43.31 ට දකුණ බලා වමට බරව post this thread බටනය ඔබනු මැනවි
  10. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ මෙයා.. අර පැත්තේ ගියේ නෑ??? අර අර පැත්තේ?
  11. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔයාගේ ලොකු සීන් තමා. :angry:
  12. jasz

    don bradman cricket 17

    මමත් download කළා. වඩක් නෑ. විනාඩි 5කින් විතර joystick එක disconnect වෙනවා. අපරාදේ data
  13. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දැන් දාපන්. ගොඩක් උන් ඉන්න වෙලාවේ.
  14. jasz

    new computer 1k ගන්න උදවු

    අඩුම 10ක් mb එකට දාලා, 7ක් psu එකටයි, casing එකටයි දැම්මත් උබට 55ක් වගේ යනවනේ බන්. ඒ ඇතිද උබට graphic design වැඩ ටික කරගන්න. vga එකකුත් ඕනේ වෙයි නේ?
  15. jasz

    Massive sale on Origin(EA games) ends today midnight

    thanks. original එකතු කරන කෙනෙක්ට වටිනවා
  16. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ, දවල්ට නෑ.

    No contents