ඔතන තියන ප්‍රදානම දේ උගෙ නොලේජ් අවුලක් නෙවෙයි , උගෙ පර්සනලිටි එකේ අවුල් , සමහර මිනිස්සු ඉන්නේ පෙන්නන්න බැරි , ඒ ටෛප්
අනික උගෙ ශෝෆ් එකත් එක්ක ඇරියස් , අනික යූටියුබ් කියන්නෙම තැන් තැන් වලින් එකතු කරගත්තු අයිඩියාස් එන තැනක් මිසක් ප්‍රොෆ්‍ර්ශනල් කොලිෆිකේශන්ස් හදාගෙන එන එකක් නෙවෙයි , එහෙම උන්ට...