1. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    මං ඉල්ලපු සින්දු දුන්නෙ නෑ... මේක හෙලා දකිනවා.. කෙල්ලො ඉල්ලන ඒවා නං දෙනවා !
  2. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    ඕන්න බලපං.. තව ටික දවසකින් උඹට පාරෙ යද්දි හිතෙනවා... ඈතිං යන එකෙක්ට ගහලා සල්ලි ටික ගන්න... වාහනේක යන බුවෙක්ට ගහලා වාහනේ ගන්න... ලග ඉන්න එකාට කටින් කථා කරන්න කලින් T එක ඔබන්න හොයන එක... මොකක් හරි කරදරයක් වෙන්න යද්දි F1 ඔබන එක... :rofl::rofl:
  3. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    ලස්සන වෝයිස් එක
  4. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    ඒ හිනාව ආවම මේකා තඩිබානවා කී බෝඩ් එකට ආයෙ හෙට එකක් අළුතෙන් ගේනවලු... සමහර අකුරු ලොවෙත් නෑ ලු :baffled::rofl:
  5. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    හ්ම්ම.. ඒකනෙ.. සින්දුවක් ලිව්වම ගුණ අගුන කියන්න ඕනෙ වෙලාවක ඉන්න හොද මනුස්සයා මොනවා උනත් :yes::yes::love:
  6. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    :baffled::baffled: යකෝ අපි කථා උනේ රාජසිංහ රජ කාලෙ දඩුවම් දෙන්න නෙවෙයි...:no: මූ නං රාජපුරුසයෙක්ගෙ පෙර ආත්මයක්ද කොහෙද.. :dull: :oo:
  7. Dinushasankalpa

    ඇඹුල් තියල් හදමු!!

    අවුරුද්දට ගමේ යද්දි හදං යන්න බැලුවෙ.. ආය දාන්නං පින්තූරයක්
  8. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    :dull: :rolleyes: අයියා ජබුක්.... හැබැයි හොද වෙලාවට අර ස්ට්‍රීම් එක යන්න ගියාද කොහෙද කලින් :rolleyes::yes::rofl: :rofl::rofl::rofl:
  9. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    නෑ බං ඔය කිව්වෙ ස්ට්‍රීම් එක පැත්තෙං එන හිනාව :rofl:
  10. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    හප්පේ... ලිදේ නං දාන්න බෑ.. ලබන සතියෙ ඉදං නිදහස් සදුදා ශෝ එකත් නෑ එතකොට... අපි ලිං ගැට්ටෙ වද්දලා බය කරලා ආයෙ ගොඩින් තියමු :D:love::yes::cool:
  11. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    ඇයි මීට කලින් රා බෝතල් දැකලා නැද්ද... ගිහිං කඩ කඩ හිටිය මල ඉවර කරනවා මනුස්සයො :angry:
  12. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    හයියෝ.. මෙච්චර කාලෙකට කැන්ඩියන් අයියට කවුරුවත් ඔහොම කියලම නෑ මඩේ ඉන්න ඌරෙක් :baffled::rofl:

    No contents