1. Dinushasankalpa

    පදිමුද~1000CC

    පට්ට පට පට කිහයංකො :cool::love::love::love:
  2. Dinushasankalpa

    Who is ur Crush In EK

    හිම මිදෙනා නගරේ...රුව පෑව ඒ රූබරී............ චෙරිමල් පිපී පවනේ...................... ඒ ගමන් ලතා බලා ඉන්නවා !!!!
  3. Dinushasankalpa

    Who is ur Crush In EK

    ඒක නෙවෙයි.... ඔයාට කවදද හරි යන්නෙ ? :rolleyes::cool:
  4. Dinushasankalpa

    bike walata asa aiya ta http://www.elakiri.com/forum/showthread.php?t=1547155

    bike walata asa aiya ta http://www.elakiri.com/forum/showthread.php?t=1547155
  5. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    ඒක තමා.... ඔළුව අත ගාලා ටොක්ක අනිනවා කියන්නෙ :rofl:
  6. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    FIFo=first in first out Lifo = last in first out :rofl:
  7. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    ඈහ්.. :rolleyes: ඒ කොහෙටද ? :D
  8. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    ඕන නෑ.. මේ නිවේදක බබා මීට කලින් එහෙම කරලා නෑ... අද එහෙම කලේත් හේතුවක් ඇතිව නිසා ඒකට කම් නෑ.... මං යනවා... හැමෝටම ( ඔයත් ඇතුළුව ) සුභ රාත්‍රියක් වේවා !!!:D
  9. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    මෙච්චර වෙලා බැන බැන.. ලිදට දාන්න හිතං හිටිය එකාව මෙන්න මෙයාට හොද වෙලා ඒ පාර... ඕක තමා කියන්නෙ අස්ථීර ස්ත්‍රී චින්තනය ස්තීර කරන්න පුලුවං නං පුත්තලමේ ගෝවා වවතැහැකි කියලා... :oo::oo::rofl:
  10. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    FIFO newei.. LIFO :angry::angry::angry:
  11. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    " මං දැන ගත්තා 12 වෙන්න කලින් කොල්ලො ඉල්ලපු සින්දු ඔක්කොම දෙන්න බෑ කියලා... ඒක නිසා මං කෙල්ලංගෙ සින්දු ටික ඉස්සෙල්ලම දීලා හිටියා :cool: " Kandyan
  12. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    Dinushasankalpa 67 <DNA 59 rcccc 53 Harshat92 42 paris 33 rashee_irosh 30 පූස් 30 kra 29 Supun. 19 hancok 19 sasliit 18 Chanijm 17 U_knw_me 15 Randike Mendis 14 MC New York 12 anju.r 10 rocat90 7 BLACKLIST_MEMBER 2 bokasimon 2 Radio 1...
  13. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    කමක් නෑ ඔයාට හිත හදාගන්න පුලුවන්.. ලා බදා ඔයාගෙ සින්දුව හරි දුන්නා අවසාන වශයෙන්..:yes: අපට ඒකත් නෑ..:no: මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන..:oo: හෙලා දකිනවා :dull:
  14. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    :baffled::baffled: සිරාවට :rofl::rofl:
  15. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    මං ඉල්ලපු සින්දු දුන්නෙ නෑ... මේක හෙලා දකිනවා.. කෙල්ලො ඉල්ලන ඒවා නං දෙනවා ! ලා බදා කුකුලා !

    No contents