ෆා ක්‍රයි 1
ඇක්ශන් ගේම් ඒකක් .ගේම් එකට ඕනෑ කරන අවශ්‍යතා බැලුවම මෙක නම් මුලදිම එපා උනත් පස්සෙ ගහන්න ගත්තාම එපා වෙන්නෙම නැති ගේම් එකක්. මට මතක විදියටනම් මේ ගේම් එක ආපු දවස් වලදිනම් මේක තමා ලොකේ තිබුන හොදම ෆස්ට් පර්සන් ශුටර් ගේම්ස් 5න් එකක්. කොහොමත් ක්‍රයිටෙක් ගේම් එන්ජින් එක තියෙන ගේම්ස් තමා මම...