පරිගණක ක්‍රීඩා සින්හලෙන්

Pvdprasad

Member
Nov 8, 2008
269
3
0
Matara/Pitabeddara
නියමයි මචන් සිංහලයන්ගෙ රටේ අපි සිංහලෙන් වැඩ කරමු

Sinhalaya.jpg
 

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ෆා ක්‍රයි 1

    farcry.jpg


    ඇක්ශන් ගේම් ඒකක් .ගේම් එකට ඕනෑ කරන අවශ්‍යතා බැලුවම මෙක නම් මුලදිම එපා උනත් පස්සෙ ගහන්න ගත්තාම එපා වෙන්නෙම නැති ගේම් එකක්. මට මතක විදියටනම් මේ ගේම් එක ආපු දවස් වලදිනම් මේක තමා ලොකේ තිබුන හොදම ෆස්ට් පර්සන් ශුටර් ගේම්ස් 5න් එකක්. කොහොමත් ක්‍රයිටෙක් ගේම් එන්ජින් එක තියෙන ගේම්ස් තමා මම දන්න විදියට හොදම ග්‍රැපික්ස් තියෙන්නෙ. ලස්සන කතාවක් , හොඳ වීඩියොස් ටිකක් තියෙන මේක ගේමර් කෙනෙක් ගහන්නම ඕනි ගේම් එකක්.ගොඩක් වෙලාවට මේ ගේම් එකෙ තියෙන මල්ටිප්ලෙයර් මූඩ් එක ගොඩක් ගේම්ස් තරග වලදි ගන්නවා කියල ආරන්චි.

    ෆා ක්‍රයි 1 ගහන්න අඩුම තරමෙ
    Intel Pentium 4 ප්‍රොසෙසර් එකක්
    256 මෙගා බයිට් රැම් එකක්
    3 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
    NVIDIA GeForce3 වීඩියෝ කාඩ් එකක් ඕනි වෙනව.

    නිශ්පාදන විස්තර

    හදල තියෙන්නෙ - UbiSoft
    ESRB වර්ගීකරනය -Mature
    වෙබ් පිටුව තමා - http://www.farcrygame.com
    වර්ගය - Action

    ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

    මිනිනොවා.org
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    නීඩ් ෆො ස්පීඩ් : Undercover

    නීඩ් ෆො ස්පීඩ් : Undercover

    nfsuc-win-cover.jpg



    රේසින් ගේම් ගහන අයට කියාපු ගේම් එක මෙන්න.මේකත් එක්ක බලන කොට මෙකට කලින් ආපු එවා මොනාද කියල හිතෙනවා. මේ ගේම් එකට මම ගොඩක්ම ආසා කරන්නේ මෙකේ තියෙන කතාවටයි ලස්සන විඩියො ටිකටයි. මම හිතන්නෙ EA Games අය ගොඩක් මහන්සි වෙන්න ඇති මේ විදිහට විඩියො හදන්න.
    මේකේ කතාව නම් මුලදි පොඩ්ඩක් අබ්ලික් වගේ මොකද කියනවා නම් ගේම් එක පටන් ගන්නෙ player ව පොලීසියෙන් පන්නන සීන් එකකින්. මුලදි මටත් ඔක තේරුනේ නැ. පස්සෙ තමා කතාව තෙරුනේ...

    නීඩ් ෆො ස්පීඩ් : Undercover ගේම් එක ගහන්න නම්
    Intel Pentium 4 2.8 GHz ප්‍රොසෙසර් එකක්
    1024 මෙගා බයිට් රැම් එකක්
    6 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
    NVIDIA GeForce 6800 GT 256 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්

    ඔනේ කියලා ගෙම් එක හදපු අය කිව්වාට මම නම් කියන්නෙ ඔයාලා මේවා තියෙනවා නම් හොද අත්දැකිමක් ගන්න
    පුලුවන් වේයි

    Intel Pentium Core 2 Duo 2.53 GHz ප්‍රොසෙසර් එකක්
    2.0 ගිගා බයිට් රැම් එකක්
    8 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
    NVIDIA GeForce 8400 GS 512 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්
    මෙවා තමා මගේ පිසි එකේ තියෙන්නේ

    නිශ්පාදන විස්තර

    හදල තියෙන්නෙ - Electronic Arts
    ESRB වර්ගීකරනය -Teen
    වෙබ් පිටුව තමා - http://www.needforspeed.com/
    වර්ගය - Sports / Racing


    ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

     

    kasunsurendra

    Member
    Apr 20, 2008
    1,433
    12
    0
    404-not found

    menna niyama wadak...

    me wage hoda thread walata tama api comments wunath danne.oya gotha thread 1000 kata wada meka hodai machan.uba wage aya tama site 1ka inna ona..hoda wada walata api kawadath atha hitha denava.
    digatama karagena yanna.....:)
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    kasunsurendra said:

    menna niyama wadak...

    me wage hoda thread walata tama api comments wunath danne.oya gotha thread 1000 kata wada meka hodai machan.uba wage aya tama site 1ka inna ona..hoda wada walata api kawadath atha hitha denava.
    digatama karagena yanna.....:)

    ela ela bt mama mewa thread eke dana kota blog eka balanna kattiya nathi wenawa neda?