කෙටියෙන් කියනවනම් එළකිරි ඉතින් එළකිරි ම තමයි. දැනුම් සාගරයක එකතුවක් තමයි එළකිරි අඩවිය. අපි දන්න දේවල් බෙදා හදාගන්න වගේ ම අපි නොදන්න දේවල් ඉගෙන ගන්නත් ඉතාම සුදුසු ස්ථානයක්. ඒ වගේ ම ලෝකය ගැන අවබෝධයක් ලබාගන්නත් එළකිරි තුළින් කෙනෙකුට මඟ පෑදෙනව. ඒ විතරක් නෙමෙයි එළකිරි කියන්නෙ තමන්ගෙ ජීවිතේ දුක සතුට...