1. Malinga

    website helppp

    wordpress leesi joomla valata vadiya. free themes, plugins oonatharum thiyanava. mona vage site ekak karagena yanna da? google kalahama oonatharum themes num hoyaganna puluvan oya dekatama.
  2. Malinga

    මගේ HARD DRIVE එක මරුනෝ.

    mokak da hariyatama venne? hard eka BIOS vala pennanava da? naththum power dunnata on vennevath nadda? com ekata gane nae kiyanne? BIOS vala pennane nadda?
  3. Malinga

    Sinduwen Sinduwa

    නිසසල ගන්දිය ඇයි කැලඹී නිහඬව ඉන්නේ මාව දවා
  4. Malinga

    Sinduwen Sinduwa

    දඟකාර නිල් දෑසෙ හිමිකාරි කවුරුන් ද ආසයි එයා ඉන්න තාලේ
  5. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හරි හිනා මෙයාට. ඔයාගෙන් ගුටි කාපු එකට ද හිනා වුණේ? :rofl:
  6. Malinga

    Sinduwen Sinduwa

    රන් මසු නෑ කියා මා දිළිදුයි කියා
  7. Malinga

    Sinduwen Sinduwa

    නිහඬ මාවතේ පාලු නිවහනේ අවිහිංසක යුවතී
  8. Malinga

    Sinduwen Sinduwa

    දිවුරාල පවසන්න මට ආදරේනම් එය සත්තකයි සිතෙනාවානම්
  9. Malinga

    Sinduwen Sinduwa

    කුසුමට ලංවී රොණ් ගන්නා ඹබරුන් ඈතට ඉගිල ගියා
  10. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මං ආපු නිසා නෙමෙයි ද අතපය විසි කළේ? කමක් නෑ ඉතින් පොඩිකාලෙ කෑවට පස්සෙ ගැහැණු ළමයෙක්ගෙන් ගුටි කෑවමයිනෙ :rofl:
  11. Malinga

    oyaa oyaa vage kiyala vena kenekuge pinthurayak daala hariyanava da? :P onna oyaata samana...

    oyaa oyaa vage kiyala vena kenekuge pinthurayak daala hariyanava da? :P onna oyaata samana ekakvath dammanum thava kamak nae :P
  12. Malinga

    yoodai kiyanne mahathai kiyala namaine. ehenum oyaa koi vage da?

    yoodai kiyanne mahathai kiyala namaine. ehenum oyaa koi vage da?
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අහ එතකොට මට ද ඒ ගැහැව්වෙ? මාර ගුටි කෑමක් තමයි මාත් කෑවෙ :shocked:
  14. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මෙතන ගොඩක් අය ඉන්නවනෙ. ඉතින් හරියට ම කවුද කියන්න බලන්න :rolleyes::P
  15. Malinga

    මං තමයි මෝඩයා. ඔයා තමයි යෝධයා :P එහෙම හොඳයිනෙ?

    මං තමයි මෝඩයා. ඔයා තමයි යෝධයා :P එහෙම හොඳයිනෙ?
  16. Malinga

    phone camera photography |||||||||||

    ela ela kattiyage lassana pinthura thiyanava vage :D mage langanum hand phone ekak nae :D eeka nisaa pics danna vidiyak nae.
  17. Malinga

    ඒකත් නරක නෑ. කෑම අහක යන්නෙත් නැහැනෙ එතකොට :D කොහොමත් අර පැරණි කථාවකුත් තියෙන්නෙ සිංහලයා කැවුම්...

    ඒකත් නරක නෑ. කෑම අහක යන්නෙත් නැහැනෙ එතකොට :D කොහොමත් අර පැරණි කථාවකුත් තියෙන්නෙ සිංහලයා කැවුම් කන්න යෝධයා කියල. (කෑල්ලක් අයින් කළා ඔයාට අදාල නැති නිසා)
  18. Malinga

    ehenum oyaata thiyena choodanava kanava vadi kiyala vage ekak da? me vage da danne nae oyath :P...

    ehenum oyaata thiyena choodanava kanava vadi kiyala vage ekak da? me vage da danne nae oyath :P [IMG]
  19. Malinga

    ehemath nae ithin dan oya godak ammala kiyanne lamai kanne nae kiyala. :P

    ehemath nae ithin dan oya godak ammala kiyanne lamai kanne nae kiyala. :P
  20. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked: කාටද ගහන්නෙ?

    No contents