කිරි කෝඩු මල් හීනේ
හිත තෙමනවා ආයේ
ඔබ එන්න සඳ සේම
නෙතු පේන මානයේ
දුර ඉන්න බෑ ඉතින්
අපි අපේ වෙමු ආයේ
මට දෙන්න ඒ සුවඳ
හිත නිවා ආදරේ
නිල් දෑස දිගු බැල්ම
අමතක කරන්න බෑ
හිත රැඳුණු ඔබෙ සුවඳ
මගහැර රැඳෙන්න බෑ
නෙතු නිදාගන්නෙ නෑ
හිත හදාගන්න බෑ
මේ සසරෙ මේ දුරත්
තනියම ගෙවන්න බෑ
වැහි බින්ඳු මදහසින්...