දැන් රවන්නෙ මොකට ද? රැවීම හා සපත්තුව අතර සම්බන්ධයක් තියනව ද?![]()
rawanawa kiyanne sapaththu paarak atha langa kiyana ekata 
too late pooos natta idiripath unamaath idiripath wenawa![]()

mokek hari wenawaසපත්තුවෙන් වෙන්නෙ මූණ හිල් කරන එකනෙ නේද? මන්ත්රයෙන් මොකක් ද වෙන්නෙ?![]()

rawanawa kiyanne sapaththu paarak atha langa kiyana ekata
mokek hari wenawa![]()
reward ekak widiyata apaayata free ticket hamba wenawa![]()
ithin maath idiripath unanetoo late pooos natta idiripath una![]()
anika mama 2nd place nehඔව් බන් ඔය පේන්නැද්ද![]()

පේන්නෙනම් නිකන් මෝහිනී වගේනෙ. ආච්චි කෙනෙක් කියල පේන්නෙ නෑ![]()


පව් බන්

පව් බන්
උබට දන් මොනවා කරයිද දන්නෑ![]()
මොනවත් කරන එකක් නෑ නේද? අර කිවුව දඬුවම් දෙයි ද දන්නෙ නෑ 
මම අද මේකේ post 3යි දැම්මේ.ඒ 3 පෙනුනේ දෙන්නටයි.
ඒ ඇරෙන්න ඉතුරු ටික තමයි
. කි දෙනෙක් මේකේ ඉන්නවද.
ඒ එකෙක්ටවත් පෙන්නැහැනේ අපි දාන ඒවා.
ඉතින් නිකන් බොරුවට reply දාන එකේ තේරුමක් නැහැ.![]()
පෙට්සි හොදටම හොයලා බලලද ඔය වචනේ කිව්වේ, මීට පස්සේ "හායි සල්ලි" කියන්න

oka veda karaya, uta ova simpalne maliyo..හොල්මනක් ව මරන්නෙ කොහොම ද?![]()
