හරි අපි බලමු. මම ඌට කිව්වා
හැක් දාන එක වැරදී , අපිත් බනිනවනේ හැක් දාන උන්ට. ඌ හැක් දාපු එකේ වරද මම බාරගන්නවා ,
කථා කරන්න ඉගෙන ගනින් ඉස්සෙල්ලා , කික් කරන්න මහ ලොකු වෙලාවක් යන්නෑනේ ඕන තරම් උන් හැක් දාගෙන ගහනවනේ , එහෙම වෙලාවට කික් කරපන් , වැඩිය කියවන්න එපා , තොටයි මල්ලිටයි දෙන්නටම ට හිකෙයි හරි.