මෛත්‍රී නොකී දේ මහින්ද කියයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,534
    16,322
    113
    ඕන කෙනෙකුට තමන් කැමති කෙනෙක්ට චන්දෙ දෙන්න අයිතියක් තියෙනවා...මෙතන ඇවිත් පන දාගෙන කෑගැහුව කියල කවුරු වත් වෙනස් වෙන්නේ නැ..වෙනස් කරන්නත් බැහැ..එහෙම හිතනවානම් හරි එක මහා මෝඩ කමක්...


    poster, banner, cutout වලටත් මේ ටික තමයි කියන්න තියෙන්නේ..මට හිතාගන්න බැහැ poster දැකල චන්දෙ දීපු එක මනුස්සයෙක් වත් මේ රටේ ඉන්නවද කියල...ඒ හැමෝම දෙන්නේ තමන්ගේ හිතට එන අදහසට අනුව..

    Patta kathawa.++++++++
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    මචන්, ඉස්සර දීපු මහින්ද චින්තනේ තියෙන ඒව එවර කරලා හිටය නම් හොඳයි නේ ? :rofl:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මචන්, ඉස්සර දීපු මහින්ද චින්තනේ තියෙන ඒව එවර කරලා හිටය නම් හොඳයි නේ ? :rofl:
    හරි මචන් නම වෙනිදා ඉඳන් පටන් ගන්නවා :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    අඩෝ මහින්දය තම්බි ටිකටත් ඇරල තියෙනව වගේ බලන් යනකොට. නැත්තන් ඕකුන් යන්නෙ නෑ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැමතැනම මරු වැල්ය..
    නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය..
    පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය..
    හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන..
    සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්..
    අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය..
    මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු..
    ඇඳෙන හැටි ආතල්ය..
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පරඬැල්ය.. පරඬැල්ය.. පරඬැල්ය.. පරඬැල්ය..
    ආතල්ය.. ආතල්ය.. ආතල්ය.. ආතල්ය..
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    attachment.php
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කවුරුත් කොහෙවත් යනව මිසක් හරි උත්තරයක් දෙන්න ලෑස්ති නෑ වගේ
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,660
    5,512
    113
    මෙ දුෂකයන්ගෙ අවසන් හොරාවයි, නොපමාව කුසලෙහි යෙදෙන්න

    Sorry to hurt anyone, but truth is මෛත්‍රී දිනනවා