1. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මාත් ඉතින් ඉන්නව ඔහේ. කට්ටිය නෑ ව‍ගේනෙ ඒ ගමන :rolleyes:
  2. Malinga

    << සුපිරි කවි ට්කක් >>

    මුඛරි කටක් ඇත බෝනික්කෙක් සතුව පදිරි ‍නොවී ඇය කවියන් මත් කෙරුව බජිරි කවා මායම් දා හරි සරුව අමරණීය පෙට්ෂා ලෙස ටැග් ලදුව :lol::lol:
  3. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    Good Morning :D kohoma da?
  4. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඇවිත් ගිහින් වගේ. පෝස්ට් දාල තියෙන්නෙ
  5. Malinga

    mal kumariyo tika koheda oyaage? :P

    mal kumariyo tika koheda oyaage? :P
  6. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ගැන්සියෙ ‍කට්ටිය නැගිටල වගේ අදනම්
  7. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rofl: අහ ඒක ද කිවුවෙ? :lol::lol: හොරු කියනව ද හොරකම් කළා කියල? :rofl:
  8. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒ ඇයි අසාධාරණ වෙන්නෙ? අසාධාරණ වෙන්නෙ එහෙම දෙයක් හෝ කීපයක් දැකීමෙන් ඔයා කියන පුද්ගලය ගැන නිගමනයක් කරනවනම් හෝ චිත්‍රයක් මවාගන්නවනම්. උදාහරණයකට දැන් ඔයාගෙ නරක ගතිගුණයක් හෝ දෙකක් දැක්ක කියල ඒ මතින් ඔයා නරක කෙනෙක් කියල නිගමනය කරනවනම් හෝ ඔයා නරක කෙනෙක් කියල චිත්‍රයක් මවාගන්නවනම් ඒක අසාධාරණ දෙයක්.
  9. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    දාන පෝස්ට්වලින් තමයි. සමහර ඒව දැනගන්න පුළුවන් දාන පෝස්ට්වල කියන දේවල් අනුව. :rofl:
  10. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔයාගෙ චරිත ලක්ෂණවල ඕව ලියවිලා තියනවනෙ. ඉතින් මෝටාර් ඕනත් නෑ ඊතලයක් තිබුණත් ඇති :rofl:
  11. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :P අහ ඒක ද? සාමාන්‍යයෙන් ඉතින් තමන් ආස අය එක්ක වගේනම් කියවනව ඇති ගොඩක් නේද? :rofl: අනිත් අයට හිතෙන් මහ වදේ කියල හිතාගෙන මුහුණට කියනව ඇති මං වැඩිය කථාබහ කරන්න කැමැති නෑ කියල? එහෙම ද? :rofl: (මං නම් ඕව දන්නෙ නෑ එහෙම ද කියල ඇහැව්ව පමණයි) :dull:
  12. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කියවීම කිවුවහම විවිධ අර්ථ තියනවනෙ. ඔයා කියන්නෙ පොත්, පත්තර, ලිපි වගේ ඒව කියවන එක ගැන ද? නැත්තම් කථා බහ කරද්දි කියවන එක ගැන ද?
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    mage unusum subapathum post 13000 venuven :D
  14. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    උත්තමයෙක්? උන්මත්තක? කොයි එක වුණත් ඉතින් පොත් කියෙව්ව කියල ඔය දෙකම වෙන්නෙ නෑ ගානට කරනවනම්. ඔයා පොත් කියවන්න කැමති නැද්ද? :D
  15. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මොනා ද බැරි? පොත් කියවන්න ද? උන්මත්තක වෙන්න ද? :rolleyes::rofl:
  16. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔව් පොත් ගුල්ලෙක් ම වෙලා ඉන්න එකත් හොඳ නෑ තමයි. සීමාව ඉක්මවා ගියොත් ඉතින් උන්මත්තකයෙක් වෙන්න වුණත් බැරිකමක් නෑ. :D
  17. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    නෑ නෑ කියවීම ඉතා වටිනා දෙයක්. ලෝකෙ ජීවත් වෙන්න කියවීමත් ඉතා වැදගත් වෙනව. :D කියවීම මිනිසාගේ ධාරණ ශක්තිය හා දැනුම උසස් කරයි.
  18. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    පොත් දාන්න දන්න ගැහැණු ළමයෙක් පොතක් බලනව වගේ
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ගැන්සියෙ කට්ටිය නෑ වගේ
  20. Malinga

    :P

    :P

    No contents