1. Malinga

    nae nae ehema karanne nae :P ehema user kenek hitiye nae :P hoo hoo

    nae nae ehema karanne nae :P ehema user kenek hitiye nae :P hoo hoo
  2. Malinga

    nae ehema kenek indala nae :P ban kalanum user name eka thiyanavane :P :P

    nae ehema kenek indala nae :P ban kalanum user name eka thiyanavane :P :P
  3. Malinga

    මේ song එක මොකද්ද

    Pransha Yuwathiya - Amal Perera
  4. Malinga

    Did~you~ever~fall~in~love~during~class

    නෑ එහෙම අදහසක් ඇවිල්ල නෑ.
  5. Malinga

    Blog Help

    http://writingontheweb.com/2011/02/18/connect-your-blog-facebook-twitter-linkedin/ oya vidiyata karanna. oyaage blog eke rss feed eken puluvan.
  6. Malinga

    Blog Help

    mona blog ekak da oyaata thiyenne? wordpress da? naththum google da? etc.?
  7. Malinga

    elakiri eke ehema kenek nae :P

    elakiri eke ehema kenek nae :P
  8. Malinga

    kohe da eyaa inne?

    kohe da eyaa inne?
  9. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔය කැප්ටන් කියුවට ඇත්තට ම කැප්ටන් ද දන්නෙ නැහැනෙ. අන්තිමේදි අපිට වෙන්නෙ ගිලිල මැරෙන්න. ඒක නිසා මුලින් දැනුම බලන්න ඕන. ඊට පස්සෙ ශක්තිය බලමු :rofl:
  10. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කොයි යකින්නියක් ගැනද අහන්නෙ? :shocked:
  11. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    වලියෙන් විසඳල හරියන්නෙ නෑ. මේ දෙන්නගෙ දැනුම බලල තෝරමු. :rofl:
  12. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rofl: ඇයි ඔයාගෙ සුරංගනාවි හෝ යකින්‍නි හෝ කවුරු හෝ කෙනා :rofl: මේකෙ යකින්නියොනම් පේන්න නෑ
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අහ යකින්නියො ඉන්න වෙලාවට වෙන්න ඇති :rofl:
  14. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මං ඉතින් රෑ වෙනකන් එක එක සයිට්වල තියන ඒව කියව කියව ඉන්නව. අලුත් සොෆ්ට්වෙයාර් ගැන එහෙම. එහෙම නැත්තම් ඉතින් මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් හෝ වීඩියෝ ටියුටෝරියල් එකක් ඩවුන්ලෝඩ් කරන්න හොයනව. :D Good Morning!!!! අපිනම් මීට කලින් දැකල තියනව ඔයා යක්කු ගස් නගින වෙලාවට ම පාත් වෙනව ත්‍රේඩ් එකට :rofl:
  15. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔව් ඔව් සාමාන්‍යයෙන් ඉන්නවනෙ.
  16. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අනේ මන්ද. දන්න කෙනෙකුගෙන් තමයි අහන්න වෙන්නෙ.
  17. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :lol::lol: ඒකනම් කියන්න බෑ තමයි. ගෙම්බෙක් වෙයි කියල හිතල ඒ වගේ ස්මයිල් එකක් හැදුවද දන්නෙ නෑ ඒ සයිට් එකත් :lol: putha hitiya da koheda. SP ha Roti num dakke nae thamai.
  18. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අර ගෙම්බ එක ද? :lol::lol: එයා ඉතින් ස්මයිල්ස් වලට ගොඩක් ආසයිනෙ. :D
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අවුලක් නෑ ඉතින් අපිට අර මෙව්ව දෙන්න කවුරුවත් නැති නිසා එයාට ම හිතිල ආයිත් අපිව මනුෂ්‍යයො කරන්නෙ නැතැයි. :dull:

    No contents