මං කිව්වේකියවන්න වැඩිය කැමති නෑ කියලයි...![]()
පොත්... ගැන නෙමෙයිලු..
අලෝ ජැක්..![]()

මං කිව්වේකියවන්න වැඩිය කැමති නෑ කියලයි...![]()
පොත්... ගැන නෙමෙයිලු..
කියවීම කිවුවහම විවිධ අර්ථ තියනවනෙ. ඔයා කියන්නෙ පොත්, පත්තර, ලිපි වගේ ඒව කියවන එක ගැන ද? නැත්තම් කථා බහ කරද්දි කියවන එක ගැන ද?

ඒක තමයිලු..
mage unusum subapathum post 13000 venuven![]()
Captain ජැක් ස්පැරෝ;12128315 said:
දැක්කෙත් නෑ 

ඒක තමයිලු..
![]()
අහ ඒක ද? සාමාන්‍යයෙන් ඉතින් තමන් ආස අය එක්ක වගේනම් කියවනව ඇති ගොඩක් නේද?
අනිත් අයට හිතෙන් මහ වදේ කියල හිතාගෙන මුහුණට කියනව ඇති මං වැඩිය කථාබහ කරන්න කැමැති නෑ කියල? එහෙම ද?
(මං නම් ඕව දන්නෙ නෑ එහෙම ද කියල ඇහැව්ව පමණයි) 

ඔය කිව්වේ හරියටම..කිරිගහට මෝටාර් එකක් එව්වා වගේ..![]()
![]()

ඔයාගෙ චරිත ලක්ෂණවල ඕව ලියවිලා තියනවනෙ. ඉතින් මෝටාර් ඕනත් නෑ ඊතලයක් තිබුණත් ඇති![]()
ඔයා කොහොමද මගේ චරිත ලක්ෂණ දන්නේ...

ඔයා කොහොමද මගේ චරිත ලක්ෂණ දන්නේ...
![]()
![]()

දාන පෝස්ට්වලින් තමයි. සමහර ඒව දැනගන්න පුළුවන් දාන පෝස්ට්වල කියන දේවල් අනුව.![]()

හොර පූසෙක්ඒක හරිම අසාධාරණයි![]()
![]()
ඒ ඇයි අසාධාරණ වෙන්නෙ? අසාධාරණ වෙන්නෙ එහෙම දෙයක් හෝ කීපයක් දැකීමෙන් ඔයා කියන පුද්ගලය ගැන නිගමනයක් කරනවනම් හෝ චිත්‍රයක් මවාගන්නවනම්. උදාහරණයකට දැන් ඔයාගෙ නරක ගතිගුණයක් හෝ දෙකක් දැක්ක කියල ඒ මතින් ඔයා නරක කෙනෙක් කියල නිගමනය කරනවනම් හෝ ඔයා නරක කෙනෙක් කියල චිත්‍රයක් මවාගන්නවනම් ඒක අසාධාරණ දෙයක්.

අපොයි ! මම කිව්වේ ඒක නෙමයි 

අපොයි ! මම කිව්වේ ඒක නෙමයි
මගේ පෝස්ට් හොරෙන් බැලුවා කියලා විතරයි..![]()
අහ ඒක ද කිවුවෙ? 
හොරු කියනව ද හොරකම් කළා කියල? 